Toxic IT Companies අදුනගන්න විදි

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    1. වැඩි ප්‍රතිශතයක් ඉන්නේ පොඩි කොල්ලො. නාකි උන්ව ඉන්ටවිව් කරන්නෙත් නෑ. බැඳපු උන් ඉන්නෙත් නෑ, පැය 24 වැඩ නිසා.

    2. පීසා පාර්ටි, බොන පාටි

    3. පැය 9 වැඩ කරනවාද බැලීමට සොෆ්ට්වෙයාර්. (මවුස් එක හෙලවීම, කීබෝඩ් එක එබීම ට්‍රැක් කිරීම)

    4. මුළු බැක්ලොග් එකම පැය දවස් වලින් එස්ටිමේශන් කර ඉවර වෙන දවස දැන සිටීම ( අපි ඇජයිල් හැබැයි)

    5. නිතරම අපි එක පවුලක් කීම හෝ ෆ්ලැට් ඕර්ගනිසේශන් බෛලයක් දෙසීම.

    6. අවුරුද්දේ විශේෂ දිනවල ගංවතුර අධාර පාර්සල්.

    7. ටික්ටොක් ඉන්ස්ටා පෝස්ට් දැමීමට තරඟ, උත්සව.

    8. මැටි හරක් හැබැයි පොත්ත සුදු බෝනික්කියෝ ඉන්ටවිව් පාස්වී තිබීම.

    mata pennanna bari pakema wadak. wesige puthala Nippon kiyana payyak daala haminenna hadanawa
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මන් ඉන්න එකත් මේ වගේ, හැබය් පෝය නිවාඩු, tea/banis දෙන්නේ නැ ඕන නම් හදාගෙන බොන්න පුළුවන්, මන් හිතන්නේ මොන company එකෙත් වැටෙන project එක මතත් depend වෙනව ඕක ඉතින්

    අපි Hosting company නිසා LiveChat and support service ඉන්න උන් Relax එකේ ඉන්න ඕන. කිසිම බරක් Stress එකක් දෙන්නෙ නෑ. ආතල් එකේ කරගෙන ඉන්න තියෙන්නෙ. Push කරන්නෙ නෑ. Deadlines දෙන්නෙ නෑ. මොංගල් කෙලියොත් විතරක් බැනුම් අහන්න වෙනව. එච්චරයි. සිහිකල්පනාව තමයි වැදගත්ම දේ...
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    Web lankan kiyala ekak tiyanawa eka gena dannawada ? Unge culture sirada ? Mata ekek kiwwa. HR managerth estimate denawalu.