1. වැඩි ප්‍රතිශතයක් ඉන්නේ පොඩි කොල්ලො. නාකි උන්ව ඉන්ටවිව් කරන්නෙත් නෑ. බැඳපු උන් ඉන්නෙත් නෑ, පැය 24 වැඩ නිසා.
2. පීසා පාර්ටි, බොන පාටි
3. පැය 9 වැඩ කරනවාද බැලීමට සොෆ්ට්වෙයාර්. (මවුස් එක හෙලවීම, කීබෝඩ් එක එබීම ට්‍රැක් කිරීම)
4. මුළු බැක්ලොග් එකම පැය දවස් වලින් එස්ටිමේශන් කර ඉවර වෙන දවස දැන සිටීම ( අපි ඇජයිල් හැබැයි)
5. නිතරම අපි එක පවුලක් කීම හෝ ෆ්ලැට් ඕර්ගනිසේශන් බෛලයක් දෙසීම.
6. අවුරුද්දේ විශේෂ දිනවල ගංවතුර අධාර පාර්සල්.
7. ටික්ටොක් ඉන්ස්ටා පෝස්ට් දැමීමට තරඟ, උත්සව.
8. මැටි හරක් හැබැයි පොත්ත සුදු බෝනික්කියෝ ඉන්ටවිව් පාස්වී තිබීම.
Na meken https://nexon.com.au/S අකුරෙන් නම පටන් ගන්න එකක් ද ?![]()
මන් ඉන්න එකත් මේ වගේ, හැබය් පෝය නිවාඩු, tea/banis දෙන්නේ නැ ඕන නම් හදාගෙන බොන්න පුළුවන්, මන් හිතන්නේ මොන company එකෙත් වැටෙන project එක මතත් depend වෙනව ඕක ඉතින්
sirawata ban. man first time select wela..enna be kiyala mail ekak damma....eeta passse call 1000 k witara dunna...ai ai ai kiyala wada didid..නමේ HCL කියල තියනව නන්
Podi ekak ne. Wenna puluwan.Web lankan kiyala ekak tiyanawa eka gena dannawada ? Unge culture sirada ? Mata ekek kiwwa. HR managerth estimate denawalu.