Toyota සිංහයොත් පදිරි වෙනවා මල්ලි

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    උබ වගේ හිතල තමා උට අන්තිමට වාහනෙත් නැති උනේ
    නැ බන් මම සිරා කියුවේ මම වියට්නාම් වල හිටිය මිකොන්ග් පැත්තේ ඔෆිස් එකෙන් දීල තිබ්බේ toyota land cruiser ඒ පැත්තේ ඔයවගේ වතුර සාමාන්‍ය දේවල් ගානක්වත් නැතුව යනවා මම නෙමේ driver .. :D :D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මටත් හිතුනා බන් මැරෙන්න ඇති කියලා වතුර පාර සැරයි පීනන්න බැහැ එකේ 🥺

    ඕක එලවන එකාගේ බැරිකම ඔය වතුර පාරෙන් ගෙමක්ම නැතුව යන්න පුලුහන් ...
    ඌ දානකොට වතුර පාර සැර අඩුයි වාහනේ මැදට යනකොට වතුර පාර එකපාරටම සැර වැඩි උනා
    වාහනේ වතුරේ පාවෙන් පටන් ගත්තා

    ------ Post added on Jun 11, 2023 at 6:06 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මටත් හිතුනා බන් මැරෙන්න ඇති කියලා වතුර පාර සැරයි පීනන්න බැහැ එකේ 🥺


    ඌ දානකොට වතුර පාර සැර අඩුයි වාහනේ මැදට යනකොට වතුර පාර එකපාරටම සැර වැඩි උනා
    වාහනේ වතුරේ පාවෙන් පටන් ගත්තා

    ------ Post added on Jun 11, 2023 at 6:06 PM
    එහෙම උනොත් නම් සොරිතමයි මම දැක්කේ පොර මැදට වෙනකල් ගිහින් ස්ලෝ කරනවා වගේ
     
    • Like
    Reactions: 2osama and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඕක එලවන එකාගේ බැරිකම ඔය වතුර පාරෙන් ගෙමක්ම නැතුව යන්න පුලුහන් ...
    amaruyi wahane pawenawane anika sadapara wadiy. front wheel dalgena thibunanam samaharawita adinna thibuna eth sure naa. ara yakada palame ellunanam berenna thibuna.
     
    • Like
    Reactions: NRTG and 2osama

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    ඔෆ් රෝඩ් මෝඩ් සීන් එකේ ඉන්න ගොබිලෙක්. අවස්ථාව බලන්නෙ නැතුව ලොකුවෙන්න ගිහින් කෙලෝගත්තෙ
     
    • Like
    Reactions: 2osama and NRTG

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    දෙපාරක් ම බැලුව.කොහෙද හුත්තො මේකෙ සිංහයෙක් ඉන්නේ...😡👺
     
    • Haha
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඕක එලවන එකාගේ බැරිකම ඔය වතුර පාරෙන් ගෙමක්ම නැතුව යන්න පුලුහන් ...

    ඔව් වාහනේ අලුත් එකක් උනේ නැත්තං ඒ ගිය ආත්මෙ උබ කියල හිතන්නත් තිබුණා. 🫢
     
    • Haha
    Reactions: NRTG