luxel ekath jdm neda
ow machan
suppa bande
hoyaganna nene, thiyana akek denneth ne
CREED 1 අයියගේ අදහස්ටික,
01. මේකේ Miter Board eke 180 වෙනකන් විතරයි තියෙන්නේ. ගොඩක් ඒවගේ 220 වෙනකන් තියෙනවා..ඒක වෙන්නේ කොහොමද? මචන් කොළඹ නගරයේ දැන් වාහන යන්නේ 12KM /H නේ. ඉතින්මොකටද 180 ඒවා හොයන්නේ. 50KM /H තිබුනත් ඇතිනේ.
මේකේ එක එක MODELS අවා. අවුලක් නැහැ 180KM /H වලට යන්නේ නැහැ. COROLLA 1ST QUARTER අපු ඒවා 180 අවේ පස්සේ අපු ඒවා 220 අවා.
02. ඊළගට මේකේ Dash board eke තියෙන Teak කොටස..ගොඩක් කාර් වල මේ කොටස දැකල නැහැ.. ගොඩක් ඒවගේ තියෙන්නේ AC Panel එක හරියේ විතරයි TEAK .බයයි මුන් අටවලා දෙනවද කියල. - මේක CUSTOMIZ කරපු එකක් මචන්.
අවුලක් නැහැ වාහනේ නම් හොදයි.
එන්ජිම ගැන නම් දන්නේ නැහැ . රත්තරන් යය ගෙන් අහන්න.

ගාන එච්චරක් වෙනවද..කියන එක තමා කේස් එක මේ ආණ්ඩුව ඇවිත් කරපු කෙලිල්ලෙන් වාහන වල ගනන් හොය ගන්න බැරි විදියකනේ වෙනස් උනේ.. 

ඔව් මේ වාහනේ කස්ටමයිස් කරල ගත්ත මොඩ්ල් එකක් වගේ..
මේ වාහනේ 1st Owner ගෙන්මද මන්ද ගන්න යන්නේ.. ඇතුලේ හැදුව නම් තව තැන් තියෙනව වෙනස් කරන්න නම් ඒවට මොකුත් කරල නෑ කියන්නේ බොහෝ විට ඇතුල එනකොටම ඔහොම තියෙන්න ඇත්තේ.. 1.5cc නිසා වාහනේ නම් ශේප්..ගාන එච්චරක් වෙනවද..කියන එක තමා කේස් එක මේ ආණ්ඩුව ඇවිත් කරපු කෙලිල්ලෙන් වාහන වල ගනන් හොය ගන්න බැරි විදියකනේ වෙනස් උනේ..
මේකක් දැන් 29.5laks කියනව නම් මචෝ 2011 ආපු Vitz Jewela එකක් කීයකද දෙන්න පුලුවන් වෙයි ද.. බජට් එකෙන් පස්සේ වාහන වල ගණන් තවත් වැඩි වෙනව කියල කතාවක් මට නිල නොවෙන විදියට දැන ගන්න ලැබුණා..
JDM okkoma 180 thamai enne. export model thamai 220 awe.. Api gawa Luxel ekak thibba eketh 180 thamai. 29 kata oka wadie. Oya ganata 141 ekak ganna puluwanne. Axio num ithin CVT condition balala ganna eka hondai. 121 dicky light luxel hoyala balanna. Ekanum supiri wahane. Habai ithin petrol num echchara karanne naa 1800CC hinda.
Toyota Allion 240,
Wine red,
94000Km
Full Option,
Auto,
Tv, DVD, Back Camera,
3 Head Rest,
Rear Arm Rest,
Teak Panel,
New Tires,
Alloy wheels
rear wiper
Me car eka 31.50ta Paadu da??
meka puduma lookayak inna tika kaaleta minissi maara try kirimak karanne thamange ahawal ishta karaganna..tharagakaari lokayaka tharagakaari gamanak..

වාහනේ නම් පෙනුමෙන් හොදයි මචන්. ඔය ගාන යන්නෙ කොහොමත් ඩිකි ලයිට් එක මාකට්. අපිටත් තියෙන්නෙ121ක් හැබැයි LX එකක්.
ඒකෙ මීටරේ නම් 220ට තියනව JDM නෙවෙයිනේ. මේකෙ නම් ටවුන් එකෙත් 16ක් තෙල් වැඩ කරනවා. පිට 19ක් විතර,
121 වල හොද ඒක තමා. ඔය ගානක එකක්වත් ගන්න බෑ ඔච්චර තෙල් වැඩකරන එකක්
car 1ke link 1ka dapan balanna
Meka gena moko hithanne
Toyota Allion 240,
Wine red,
94000Km
Full Option,
Auto,
Tv, DVD, Back Camera,
3 Head Rest,
Rear Arm Rest,
Teak Panel,
New Tires,
Alloy wheels
rear wiper
Me car eka 31.50ta Paadu da??