Toyota 121

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    ඇලියන් එකට වඩා හොඳ පිකප් එකක්නං තියෙනව...
    වියෝස් එකත් ඒ වගේම පිකප් එන්ජින් ගියර්බොක්ස් සේම් නිසා...
    කම්ෆ එකේනං ලොකු වෙනසක් දැනිල නෑ...

    ශීට් වල ගල් ගතියක් නෑ ඇලියන් ප්‍රිමියෝ වල තරං... ඒ නිසා කම්ෆටබල් ගතියක් දැනෙනව ඇති...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,369
    16,530
    113
    ඇලියන් එකට වඩා හොඳ පිකප් එකක්නං තියෙනව...
    වියෝස් එකත් ඒ වගේම පිකප් එන්ජින් ගියර්බොක්ස් සේම් නිසා...
    කම්ෆ එකේනං ලොකු වෙනසක් දැනිල නෑ...

    ශීට් වල ගල් ගතියක් නෑ ඇලියන් ප්‍රිමියෝ වල තරං... ඒ නිසා කම්ෆටබල් ගතියක් දැනෙනව ඇති...
    Vios eke leda aduda?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    Vios eke leda aduda?
    ඔවු... හොඳ වාහනයක්. නඩත්තුවත් පහසුයි. මදේ ගත්තොත් කොරොල්ල 121 එකම තමයි...

    හැබැයි බොඩි කන්ඩිශන් හොඳට බලන්න ඕනෙ...
    මොකද, ඕකෙ මැනිෆැක්චරර් ජපාන් නෙමෙයි. මට මතක විදිහට තායිවාන්...
    121 එකට සාපේක්ශව බොඩි මැටීරියල්, ඉන්ටීරිටර් කොලිටි එක අඩුයි...
    ටැක්සි වලට හදපු වාහනයක් ඕක..

    ඒ නිසා ඉන්ටීරියර් කෑලි කැඩිලි, කොරෝශන් වගේ අඩුපාඩු තියෙනවද කියල බලල ගන්න ඕනෙ.

    වාහනේ ගත්තමත් 121 එකට වඩා සැහැල්ලුයි... පෙට්‍රලුත් කරනව...