Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මචෝ මේක පට්ට කාර් එක. :D අපේ ගෙදරත් තියෙන්නේ මේකක් තමයි. :yes: ටවුන් එකේ 9 කට ගන්න පුළුවන් මචන් fuel consumption එක. :) වාහනේ drive කරන විදිය අනුව වෙනස් වෙනවා ඉතින්.1600 cc ඉන්ජින් එක. කාර් ඒකනන් මාර පිකප්.:yes: මගේ අදහසනන් මේක එල කාර් එකක්.
     
    • Like
    Reactions: December

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17835508 said:
    26-27 ට ඕනේ තරම් තියෙනවා. කොම්පියුටරේ අත ඇරලා කාමරෙන් එලියට ඇවිත් බලන්න ඕනේ. ඔන්ලයින් වාහන හොයලා පෝන් එකෙන් කෝල් කරලා ඩීල් කරන්න බෑ

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,572
    113
    නිධානයක් උඩ
    අපෙත් තියෙන්නේ 141ක්. කිසි අවුලක් නැහැ රේස් පදින්නතුව ඩ්‍රයිව් කලොත් 9-10ක් තෙල් වැඩ. වාහනේ සයිස් එකත් එක්ක එක අවුලක් නැහැ. සමහර හැච් බක් ඒවත් 12-13 වැඩ කරන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Lankawe market walata wahana gattot sadakal ladayak tamai ganna wenne...
    uba kamatima nam ganin ban wikunana kaleta tikak aduwen dunnama oka aran yanawa.. e kaledi hodata sapata pawichchi kalanam harine
    laba tiyagana denna baha :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ඕනේනම් දැන් සියපාරක් විතර හම ගහලා පේන්ට් කරලා පලු යන්න දුවපු 121 එකක් ගනින්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රත්තරං;19413559 said:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ඕනේනම් දැන් සියපාරක් විතර හම ගහලා පේන්ට් කරලා පලු යන්න දුවපු 121 එකක් ගනින්

    ඇයි බන් උබ මොනවා හරි කියද්දි මට හිතන්නේ මෙහෙ වරෙන් ඉදගනින් පරයා කියලා කනට දෙකක් ගහලා අහගනින් දැන් කියන එක කියලා වගේ ලොල් එල උබ දෙන සප් එක ගොඩක් වටිනවා බන් කිරියේ උන්ට සමහර උන් අන්න අරු අරකක් අරන් අහුවෙලා කියලා හිතින් හිතලා හිනාවෙවි ඉන්න උන් අතරේ උබේ අත් දැකිම් එකක් දෙන සප් එක මාර අගේ බන් ඔය කැලි අහුලක් අහගත්ත උන් දෙන ලොකු ටොක් වහනේකට නැගලාවත් නැති එ බොඩල් වලට අහවල් වහනේ අහවල් එක උඩින් යවන්න ඔන හෙක්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රත්තරං;19413559 said:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ඕනේනම් දැන් සියපාරක් විතර හම ගහලා පේන්ට් කරලා පලු යන්න දුවපු 121 එකක් ගනින්

    machan 2008 axio wala leda monawada ganna epa da 2007 lu neh auwl experience eka share karapankoo
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචන්ලා viva elite එක කොහොමද? ගන්න අදහසක් තියෙනවා. තෙල් කරන හින්දා තමයි ගන්න හැදුවේ.. :yes::yes:

    තෙල් වැඩ කරන්න ඕනි නම් බූමිතෙල් කරත්තයක් ගනින්... :lol:
    මේකයි දැන් වීවා අල්යිට් ගහලා ඉවරයි.. ඔකේ ග්‍රවුන්ඩ් ක්ලියර්න්ස් නැති සීන් එකකුත් තියනවා..
    18කට වගේ සුසුකි ශිෆ්ට් නැත්තම් ඒකම වෙන නමකින් එන චෙවි කෲස් හරියන්නේ නැද්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    machan 2008 axio wala leda monawada ganna epa da 2007 lu neh auwl experience eka share karapankoo

    ඇක්සියෝ එකේ මොන අවුල්ද බන්. අර ඩෑශ්බෝර්ඩ් පුපුරන එක මහ මංගල්ලයක් නෙමේ. ඩෑශ් බෝර්ඩ් එකම පිටින් තිබ්බහැකි. ඇක්සියෝ 141 දෙකම එකයිනේ ඇතුල. ඔය හුගක් නාකි කුකුල්ලු ඇක්සියෝ හොද නෑ කියන්නේ CVT ගියර් පෙට්ටිය කෙලෝගෙන.. ඕක ඉතින් ඇක්සියෝ නෙමේ ලැම්බෝගිනි උනත් හරියට ගියර් පෙට්ටිය මේන්ටේන් නොකලනම් හුකෑස් තමා. CVT එක තෙල් කිරිල්ල පිකප් ස්මූත් අතින් 141 එකේ එන 5A එකට වඩා හොදා. 141 එකේ 5A එක පැවැත්ම අතින් CVT එකට වඩා හොදා

    2007 කියන්නේ අව්රුදු 9 ක් පරන වාහනනේ (හෙට අනිද්දට 2016 ) බලල ගනින් මනුස්සයෙක් පාවිච්චි කරපු එකක්.... හැබැයි ඇක්සියෝ ගන්නවට වඩා ඇලියොන් 260ක් ගන්න එක මුදලට වටිනවා. ඒ වගේම 141 එකක් අරන් ඉතුරු සල්ලි තියාගන්නවනම් ඒකත් වටිනවා. මම මේ කියන්නේ මටනම් එක්කෝ 141 හෝ එක්කෝ ඇලියොන් 260 නොගෙන ඇක්සියෝ එකක් ගන්න හේතුවක් පේන්නේම නෑ:eek::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඇයි බන් උබ මොනවා හරි කියද්දි මට හිතන්නේ මෙහෙ වරෙන් ඉදගනින් පරයා කියලා කනට දෙකක් ගහලා අහගනින් දැන් කියන එක කියලා වගේ ලොල් එල උබ දෙන සප් එක ගොඩක් වටිනවා බන් කිරියේ උන්ට සමහර උන් අන්න අරු අරකක් අරන් අහුවෙලා කියලා හිතින් හිතලා හිනාවෙවි ඉන්න උන් අතරේ උබේ අත් දැකිම් එකක් දෙන සප් එක මාර අගේ බන් ඔය කැලි අහුලක් අහගත්ත උන් දෙන ලොකු ටොක් වහනේකට නැගලාවත් නැති එ බොඩල් වලට අහවල් වහනේ අහවල් එක උඩින් යවන්න ඔන හෙක්

    සොරි වේවා.. ආයේ ආදරෙන් කියන්නම්... හැබැයි මිනිස්සු කොලුකාරයෙක් කියයිද දන්නෑ:baffled::baffled:

    "යාලු සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ඕනේනම් දැන් සියපාරක් විතර ලස්සනට පේන්ට් කරලා හුගාක් දුවපු 121 එකක් ගන්න... ඔයාට ගානක් තියන් වික්කහැකි... උම්ම:eek::eek:"
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන්ලා viva elite එක කොහොමද? ගන්න අදහසක් තියෙනවා. තෙල් කරන හින්දා තමයි ගන්න හැදුවේ.. :yes::yes:
    වීවා ගන්න එපා හෝර්ලික්ස් හරි මයිලෝ හරි ගන්න... හොර්ලික්ස් සංගක්කාරත් බොනවනේ:yes::yes:

    පාරේ පදින්න ඕනේනම් කාර් එකක් ගන්න:yes::yes: