රත්තරං;19413781 said:ඇක්සියෝ එකේ මොන අවුල්ද බන්. අර ඩෑශ්බෝර්ඩ් පුපුරන එක මහ මංගල්ලයක් නෙමේ. ඩෑශ් බෝර්ඩ් එකම පිටින් තිබ්බහැකි. ඇක්සියෝ 141 දෙකම එකයිනේ ඇතුල. ඔය හුගක් නාකි කුකුල්ලු ඇක්සියෝ හොද නෑ කියන්නේ CVT ගියර් පෙට්ටිය කෙලෝගෙන.. ඕක ඉතින් ඇක්සියෝ නෙමේ ලැම්බෝගිනි උනත් හරියට ගියර් පෙට්ටිය මේන්ටේන් නොකලනම් හුකෑස් තමා. CVT එක තෙල් කිරිල්ල පිකප් ස්මූත් අතින් 141 එකේ එන 5A එකට වඩා හොදා. 141 එකේ 5A එක පැවැත්ම අතින් CVT එකට වඩා හොදා
2007 කියන්නේ අව්රුදු 9 ක් පරන වාහනනේ (හෙට අනිද්දට 2016 ) බලල ගනින් මනුස්සයෙක් පාවිච්චි කරපු එකක්.... හැබැයි ඇක්සියෝ ගන්නවට වඩා ඇලියොන් 260ක් ගන්න එක මුදලට වටිනවා. ඒ වගේම 141 එකක් අරන් ඉතුරු සල්ලි තියාගන්නවනම් ඒකත් වටිනවා. මම මේ කියන්නේ මටනම් එක්කෝ 141 හෝ එක්කෝ ඇලියොන් 260 නොගෙන ඇක්සියෝ එකක් ගන්න හේතුවක් පේන්නේම නෑ![]()
උඹ සිවික් එෆ්.ඩී1 එක ගැන මොකද කියන්නේ?
ටිකක් පෙට්‍රල් කරන්නේ නැති උනාට මේ බෙලටා ඇක්සියෝ වලට වඩා ගොඩක් හොඳයි, ගානත් 30ක් 32ක් වගේ වෙන්නේ..










