මචන්ලා මං ගාව තියෙන්නේ Toyota AE111 එකක්. ඒකේ Radiator එකේ උඩින් දැන් leak වෙනවා. Radiator එකේ plastic එක තමයි කැඩිල තියෙන්නෙ. වැඩි පුර වතුර අඩු නොවුනත් දුරක යන්න බෑ.
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේක repair කරගන්න පුළුවන්ද ඒහෙම නම් කොළඹ අවට හොඳ තැනක් කොහෙද?
එහෙමත් නැත්තම් recondition part එකක් දාන්නද කීයක් විතර වෙයිද?
Thank you.