මචන්ලා මගේ Toyota Carina එකේ Radiator එක අව්ල් වෙලා වගේ, දැන් දෙපාරක් Radiator House දාල Leak හැදුවා ඒත් Radiator Core එකෙන් ලාවට coolant leak වෙනවා.
මන් බැලුවේ අලුත් එකක් දාන්න Recondition Japan එකක් දැම්මොත් ඒකෙත් leak එන්න පුළුවන් හින්ද Malaysian වගේ එකක් දාන්නද? යටය් උඩය් Tank දෙක Original එක තියල Core එක විතරක් Malaysian එකක් දාන්නද?
ලංකාවේ ගන්න තියන හොද Brand මොනවද?
ඔයාලගේ Experience පොඩ්ඩක් කියපල්ලකෝ. ලොකු Help එකක්