Had some time off while location hunting for our next music video,so we did this, i loved this car Toyota Allion (1st gen)..
පට්ට මචන්... සුපිරි. පොඩි ටින්ට් එකක් දැන්මොත් මොකද? ඇතුලේ පොඩ්ඩක් එලිය වැඩි නිසා පේනව වැඩී..![]()
![]()
පොඩියට කරල තියෙන්නෙ..
නෑ මචන්.. දොරවල් වලට හදල තියෙන්නෙ. ඒත් වාහනේ යද්දි ඇතුලෙ ලයිට්ස් ඔන් කලොත් ඒවත් ඔන් වෙනව.oya dham paata light eka wahane yanakotath on ekema thiyenawada ban ?
නෑ මචන්.. දොරවල් වලට හදල තියෙන්නෙ. ඒත් වාහනේ යද්දි ඇතුලෙ ලයිට්ස් ඔන් කලොත් ඒවත් ඔන් වෙනව.

අපේ ගෙවල් පැත්තේ හයිවේ එකේ මේ දවස් වල රේස් සින් තියෙනවාරත්තරං;14473899 said:
අපේ ගෙවල් පැත්තේ හයිවේ එකේ මේ දවස් වල රේස් සින් තියෙනවා
ඇලියොන් රේස් එකක් දාමුද බලන්න