උබේ ඇලියොන් එකෙන්ද මචන්රත්තරං;14473967 said:උබ දිනුම් කනුව පේන්න ලං වෙද්දි නිදාගනින්.. මම ඉස්සරකරන් යන්නම්... ඉතිහාසෙත් ඔහොම උනාද මන්දා
අර ලිස් කරලා ගත්ත එකෙන්

උබේ ඇලියොන් එකෙන්ද මචන්රත්තරං;14473967 said:උබ දිනුම් කනුව පේන්න ලං වෙද්දි නිදාගනින්.. මම ඉස්සරකරන් යන්නම්... ඉතිහාසෙත් ඔහොම උනාද මන්දා

උබේ ඇලියොන් එකෙන්ද මචන්
අර ලිස් කරලා ගත්ත එකෙන්![]()
ඔව් බන් අපිට මොන ඇලියොන් දරත්තරං;14474006 said:මට මොන ඇලියොන්ද බන් ... අපි සාගර අනාතයොනේ, මයිනර් එකෙන් එන්නම්.හැබැයි ඒක මගේ
අර තාත්ත අමාරුවෙන් ගත්ත කාර් එක තලන්න්නේ නැතුව අම්මට පොල් ටිකක් ගාලා දීලා වලදක් හෝදලා දියන් මචන්,, උබට මට මොන රේස් ද බන්? BSc එකත් කරන්න එපැයි
හරියට හොයල බලල සෙට් කරපන් මචන්. මගෙ යාලුවො කීප දෙනෙක් කරල චා උනා. ඉක්මනට කැඩුන. හොද තැනකින් සුපිරියට වයරින් එක කරගන්න.ela ela.. mamath set karaganna ona oka![]()

හරියට හොයල බලල සෙට් කරපන් මචන්. මගෙ යාලුවො කීප දෙනෙක් කරල චා උනා. ඉක්මනට කැඩුන. හොද තැනකින් සුපිරියට වයරින් එක කරගන්න.![]()
umba kohenda ban kale ?
ජපානෙදි කරපු එකක් බන්z. මෙහෙ කරනව නම් සුපිරි වැඩ්ඩෙක් අල්ලන් කරන්න.umba kohenda ban kale ?
රත්තරං;14474177 said:මහලොකු ගේමක් නෑ මචන්,. රූෆ් ලයිට් එකට එන ලයින් එකට පොඩි හැට්ට කටුවක් ගහලා ටේප් කරගනින්. ඒ ගත්ත ලයින් එකට 12V රිලේ එකක් දාපන්..ඒකට 5A ෆියිස් කෑල්ලකුත් දාගනින්. දාලා උබට ඔනේ සේරම ඒකේ එල්ලපන්.. ඔරිජිනල් හාර්නස් එක කපන්න එපා... කටු චිකිත්සාව තමා හොදම වැඩේ. නැත්නම් ක්ලිප් එකකින් ගනින්.. දොරවල් ඇරිය ගමන් බඩු වැඩ. සරලයි බන්

ambeeee.. bayai ban![]()
Allion ithin kawadath supiri thamai..
menna ape bhaande
![]()
machan ara blinking light scene eka fix kale kohenda?
පට්ට මචන්... සුපිරි. පොඩි ටින්ට් එකක් දැන්මොත් මොකද? ඇතුලේ පොඩ්ඩක් එලිය වැඩි නිසා පේනව වැඩී..![]()
![]()
පොඩියට කරල තියෙන්නෙ..
Kauru hari gawa hari thiyenawa Allion Service Manual eka![]()
![]()

http://completeworkshopmanuals.wordpress.com/tag/toyota-allion/
oya link eka ballana man hithaney athi![]()

Had some time off while location hunting for our next music video,so we did this, i loved this car Toyota Allion (1st gen)..


Strobe light tika machan dubai walin thama gennagathey..