Toyota allion

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Machan mata toyota allion 240 ekak set una 25,50 kata...car eka hoda condition ekata tiyenawa..eth eke millage eka 190000km....e gana wedida ban?engine ekakata samanyen kotchara duwanna puluwanda?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Machan.godak hodama condition thiyana ewanam oya ganan walata ganda amarui.rent service wala duwapuwa.repaint ewa wagee maraala set wenawa.uba oya kitana ekanam kohomada danne na.poddak raththaran gen ahapn.miniha oke adupaadu balana heti kiyala dei.naththam ganda kalin toyota lanka ekata genihin inspection report ekak ganin.okkoma ahuwenawa.rs 6750 gaana.miiter karakawalada.windscreen maaru karalada.heppilada.okkoma maattu scan karapu gaman.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔඩෝමීටර් බලලා ලංකාවේ අව්රුදු 5කට වඩා පරන වාහන ගන්න එපා. අපේ රටේ නිකමටවත් 110 bj5p fb15 ek3 තියෙනවද ලක්ශ දෙකට වඩා දුවපු එහෙම?:lol::lol::lol: සේරම රීසෙට් කරලා තියෙන්නේ

    ඇන්ජිම හොදනම්, බොඩි හොදනම්, ඉන්ටීරියර් හොදනම් ගනින්. ඕක රීසෙට් කරගන්න දෙතුන් දාහක් යයි උපරිම
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රත්තරං;17601887 said:
    නෑ නෑ 30ට ගියේ මීට කාලෙකට කලින්. දැන් 260 2007 යන්නෙත් 33යි 34යි

    Ado mata 2010/11 allion 260k hoyaladiyanko Around 39-41
     
    fviran

    Active member
  • Oct 9, 2007
    4,054
    18
    38
    39
    public static void main(String[] args){}
    රත්තරං;17601887 said:
    නෑ නෑ 30ට ගියේ මීට කාලෙකට කලින්. දැන් 260 2007 යන්නෙත් 33යි 34යි

    mee gaanata vahana denne naa ne ban,

    mama 2 months walata issellaa allion 260k gaththaa , company maintainted 2007 , 2008 registered, 76000km milage .. 37.50k una ban!! : S
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,025
    496
    83
    e ganata hena labai ne bn ota meter balala kavadavath car ganan epa bn ova karakavanwa oka hena ganak duwapu ekak venna thi leda athi danan knk ta kiyala check karapan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mee gaanata vahana denne naa ne ban,

    mama 2 months walata issellaa allion 260k gaththaa , company maintainted 2007 , 2008 registered, 76000km milage .. 37.50k una ban!! : S

    ඕකනේ කියන්නේ හොයන්නේ නෑ කියල

    හන්කොකා මල්ලි සතියකට කලින් 2008 260 එකක් ගෙනාවා. 30000ක් වත් දුවල නෑ. හයස්ට්ම ග්‍රේඩ් එක. කීලස් එන්ට්‍රි පුශ් ස්ටාර්ට් සේරම තියෙනවා

    34කට..

    හන්කොක් කුකුලා ඔන්ලයින් ඉන්න වෙලාවක පොටෝ එකක් ගෙන්නන් බලපන්
     
    fviran

    Active member
  • Oct 9, 2007
    4,054
    18
    38
    39
    public static void main(String[] args){}
    රත්තරං;17602108 said:

    ඕකනේ කියන්නේ හොයන්නේ නෑ කියල

    හන්කොකා මල්ලි සතියකට කලින් 2008 260 එකක් ගෙනාවා. 30000ක් වත් දුවල නෑ. හයස්ට්ම ග්‍රේඩ් එක. කීලස් එන්ට්‍රි පුශ් ස්ටාර්ට් සේරම තියෙනවා

    34කට..

    හන්කොක් කුකුලා ඔන්ලයින් ඉන්න වෙලාවක පොටෝ එකක් ගෙන්නන් බලපන්

    mehen gaththu ekak neme ne??

    mehe thiyena ewun nam e gaanata dennee na ban , mama ube thread dakala thiyenawa , e gaanata illuwata dunnee na ban :S

    and machan mama gaththu eketh okkoma hve , 17 alloys uth daala thibbee
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mehen gaththu ekak neme ne??

    mehe thiyena ewun nam e gaanata dennee na ban , mama ube thread dakala thiyenawa , e gaanata illuwata dunnee na ban :S

    and machan mama gaththu eketh okkoma hve , 17 alloys uth daala thibbee

    17 alloys දාන්න ලක්ශ ගානක් යනවයෑ මචන්,.ඔය පොඩි පොඩි ඇන්දිලි වලට රැවටෙන්න එපා. කොහෙත් එක ගාන තමා මචන්.

    උබ කොහෙද? කොලබින් හුගක් ඈතද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17602108 said:

    ඕකනේ කියන්නේ හොයන්නේ නෑ කියල

    හන්කොකා මල්ලි සතියකට කලින් 2008 260 එකක් ගෙනාවා. 30000ක් වත් දුවල නෑ. හයස්ට්ම ග්‍රේඩ් එක. කීලස් එන්ට්‍රි පුශ් ස්ටාර්ට් සේරම තියෙනවා

    34කට..

    හන්කොක් කුකුලා ඔන්ලයින් ඉන්න වෙලාවක පොටෝ එකක් ගෙන්නන් බලපන්

    mehen gaththu ekak neme ne??

    mehe thiyena ewun nam e gaanata dennee na ban , mama ube thread dakala thiyenawa , e gaanata illuwata dunnee na ban :S

    and machan mama gaththu eketh okkoma hve , 17 alloys uth daala thibbee

    Aaa meke 16 alloy original toyota stock ones :rofl:
    1800cc dual vvti. 33.60 gatte. Black :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Aaa meke 16 alloy original toyota stock ones :rofl:
    1800cc dual vvti. 33.60 gatte. Black :P

    යකෝ අපිට අහුවෙන්නේ නෑනේ මේගොල්ලෝ වගේ ගනන් වලට වාහන ගන්න උන්, අඩුම තරමේ මාසෙකට එකෙක්:lol::lol::lol:

    එහෙම උනානම් උබ කැම්පස් ගාටන්න ඕනෙත් නෑ මම ජොබ් කරන්න ඕනෙත් නෑ :eek::eek:
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    රත්තරං;17608024 said:
    යකෝ අපිට අහුවෙන්නේ නෑනේ මේගොල්ලෝ වගේ ගනන් වලට වාහන ගන්න උන්, අඩුම තරමේ මාසෙකට එකෙක්:lol::lol::lol:

    එහෙම උනානම් උබ කැම්පස් ගාටන්න ඕනෙත් නෑ මම ජොබ් කරන්න ඕනෙත් නෑ :eek::eek:

    chater api wahanayak vikunanna giyama thama ena eun kunu kolleta illanne redda :lol: