Toyota Aqua 2012 S Grade එකක්ගන්න

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    [size=+2]මචංලා , මම හිතාගෙන් ඉන්නවා Toyota Aqua 2012 S Grade එකක්ගන්න. Budget එක නම් 3.6m විතර. මට දන්න අය කියන්න පුළුවන්ද Aqua 2012 එකක් ගන්න එක හොදද කියලා. නැත්නම් මගේ දෙවනි ඔප්ශන් එක Vitz 2008 1.3cc car එක ගන්න . වාහන ගැන දන්න අය පොඩ්ඩක් කමෙන්ට්ස් එකක් දාගෙනම යන්න.[/size]
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    vitz eka ganne keyatada ? 2.4 mil wage nam awulak neh
    ape gedara vitz 2008 ekak tibila dunna 24 y ganakata me awurudde mula
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Aqua aka shape machan.mage kalin tibune 2012 S akke.feb wala dunna 38.15 kata.hodata hoyala ganna,Toyota dala check karala ganna.2012 kiyanna battery aka 6 years paranai.Wahane nam kiyanna taram waradake na.ground clearance adui,
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,069
    67,381
    113
    axio ekak ganin ban.hatch melo wedak nane.nuawaraeliye wath yanna be bima gawenawa.
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    මගේ ගාව මේ වාහන දෙකම තිබිලා තියෙනවා. 2012 ඇක්වා එකක් පාවිච්චි කරා අවුරුදු තුනක්. වාහනේ ඇතුල නම් බාල ප්ලාස්ටික් ගතියක් තියෙන්නේ. අනික වාහනේ උසත් සැහෙන්න මදි.

    සැහෙන්න කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න ඕනි ඒ නිසා.

    බැටරි එක නම් හොදටම තිබ්බා. එකේ එහෙම ඔය කියනවා වගේ බැටරි එකේ අවුලක් නැහැ. පෙට්‍රල් නම් හොදටම කරන වාහනේ තමයි ඇක්වා කියන්නේ. මනුස්සයෙක් වගේ වාහනේ ඩ්‍රයිව් කරොත් 25 න් එහා තෙල් වැඩ කරනවා. එක පාරක් ලීටර් එකට කිලෝමීටර් 32 ක් වැඩ කරා.

    ටොයෝටා ලංකා දලා චෙක් කරලා ගන්න, සර්විස් රෙකොඩ්ස් බලන්න.