Toyota Aqua එකක් ගන්න හිතන් ඉන්නේ. 2015 එකක්. දැනට Market price කීයක් විතර වෙයිද?
බලපු ඔක්කොම 88 - 90 ත් අතර. ඒ ගානට පාඩුද?
බලපු ඔක්කොම 88 - 90 ත් අතර. ඒ ගානට පාඩුද?
Thanks Machan. Ehema personal gennana puluwanda apita?2015 ඔය ගානට පාඩුයි. සුපිරි එකෙන් දුවපුව තියෙන්නෙ. මගෙ නම් අදහස aqua එකක් ගන්නව නම්, ABS / hybrid Bateries check කරල, ගන්න තියන අඩුම ගානට වාහනේ ගන්න නම්බර් මයිලේජ් හොයන්නෙ නැතුව. (දුවන්න ගන්නව නම්) (මම ගත්තෙත් එහෙම 2011ක්)
එහෙම නෑ නම් 2023/2024 model එකක් හොයාගන්න ජපානෙ දුවපු එකක්.. දන්න තරමින් 115 - 125 අතට හොද එකක් personal import කරගන්න පුලුවන් වෙයි. ආයෙ ඉතිං ඩේලි පදින වාහනේකට aqua එකට ගහන්න එකක් නෑ. අවුරුදු 10ක් service කර කර දුවන්න තමා තියෙන්නෙ. ලොකු ලෙඩ නෑ
ඔවු අපේ ක්‍රීඩ් ලොක්ක ට කිව්ව නම් ගෙන්නල දෙයි.Thanks Machan. Ehema personal gennana puluwanda apita?
Gananam wadi thama. eth balana balana thana a ganan thama dala thiyenne.2012 එකක් මගේ ලග තිබුනා.
බැටරිය දාන්නත් එහෙම ලොකු ගානක් යන්නේ නැහැ දැන්.
ගානනං වැඩිද කියලත් හිතෙනවා
Sirawatada naththan joke da. siranam mata contact number eka deepanoඔවු අපේ ක්‍රීඩ් ලොක්ක ට කිව්ව නම් ගෙන්නල දෙයි.
ක්‍රීඩ් ගෙන් තමයි මම දැන් භාවිත කරන වාහනෙත් ගෙන්න ගත්තේ.Gananam wadi thama. eth balana balana thana a ganan thama dala thiyenne.
Sirawatada naththan joke da. siranam mata contact number eka deepano
------ Post added on Jul 21, 2025 at 7:45 PM
Contact number ekak thiyeda?ක්‍රීඩ් ගෙන් තමයි මම දැන් භාවිත කරන වාහනෙත් ගෙන්න ගත්තේ.
PM karaContact number ekak thiyeda?
අහල බලල අපිට ත් දැන්ගන්න මේකෙ update කරන්න. මගෙත් idea එකක් තියනව 2023ක් වගේ ගේන්නela. mama ahala balannam
GP1? බැට්රි එක වැඩ නම් ගියර් බොක්ස් ලෙඩේ නෑ නම් දුවන්න ගන්න වටිනවhonda fit එකක් 60 කට වටිනවා ද?