ගෙදර Aqua එකේ Hybrid බැටරිය replace කරන්න වෙයි වගේ. Brand New Orleans Reliable reconditioned battery එකක් දාගන්න තැනක් recommend කරන්න පුලුවන් ද මිලත් එක්ක?
Batti bump
MP Auto Parts pvt ltd
304/6,
Kandy Road,
Belummahara,
Gampaha
මෙතනින් අපේ ඇක්වා එකක හයබ්‍රිඩ් බැටරි එක මාරු කරා.
දැන් අවුරුදු එක හමාරක් වගේ ඇති.
ලක්ෂ 4 යි ගානක් වගේ ගියේ මතක හැටියට.
2023 හදපු බ්‍රෑන්ඩ්නිව් සෙල් දැම්මේ.
ෆ්‍රී සර්විස් එහෙමත් තියෙනවා.
එතන හොදයි අපේ වැඩේ නං සාධාරණ ගානට කරලා දුන්නා.
හැබැයි අතිකාරයා තඩි ජෙප්පා. විජිත හේරත් හැමදාම එන්නේ දන්සැල විවෘත කරන්න ඔතන දෙන. විපක්ෂේ ඉන්නකොටත් එහෙමයි.
Thanks machanbump
Warranty එක කොහොමද මචං?MP Auto Parts pvt ltd
304/6,
Kandy Road,
Belummahara,
Gampaha
මෙතනින් අපේ ඇක්වා එකක හයබ්‍රිඩ් බැටරි එක මාරු කරා.
දැන් අවුරුදු එක හමාරක් වගේ ඇති.
ලක්ෂ 4 යි ගානක් වගේ ගියේ මතක හැටියට.
2023 හදපු බ්‍රෑන්ඩ්නිව් සෙල් දැම්මේ.
ෆ්‍රී සර්විස් එහෙමත් තියෙනවා.
එතන හොදයි අපේ වැඩේ නං සාධාරණ ගානට කරලා දුන්නා.
හැබැයි අතිකාරයා තඩි ජෙප්පා. විජිත හේරත් හැමදාම එන්නේ දන්සැල විවෘත කරන්න ඔතන දෙන. විපක්ෂේ ඉන්නකොටත් එහෙමයි.
කිලෝමීටර් ලක්ෂයක් හෝ අවුරුදු 3 ක් වගේ මතක හැටියට.Thanks machanla
Thanks machan
------ Post added on Feb 17, 2025 at 11:22 PM
Warranty එක කොහොමද මචං?
------ Post added on Feb 17, 2025 at 11:28 PM
Thanks machanකිලෝමීටර් ලක්ෂයක් හෝ අවුරුදු 3 ක් වගේ මතක හැටියට.
TFS![]()
මේ 2023 දාපු පෝස්ට් එකක්. දැන් ගනන් අඩු ඇති.
Highly Recommended

TFS2015 Aqua x urban - 125,000 KM ABS + battery both fail
In 2023 -02, ABS repair is done, one-month badu fail ( company eka ABS stock na)
In 2023 -02, ABS eka pitin dama 2019 unit with 1 year warantry LKR 370,000
In 2023 -08, Hybrid Battery fail
In 2023 -08, Toyota Battery replace @ LKR 600,000 (1-year warranty or 50000KM )
In 2024 -11, ABS failed again at 25000KM (after one year so no warranty)
In 2024 -11, ABS 2023 unit was replaced again with a 1-year warranty for LKR 290,000
This is two months ago used ABS unit price
2018 230
2019 250
2020 260
2021 270
2022 280
2023 290
2024 300
danan magulak puluwan nam comapny ekan dapan malli
Brandnew battery @ Toyota 1-year warranty or 50000KM parallel imports 2 ~3 years![]()
Battery lab තමයි විශ්වාසවන්ත තැනකට තියෙන්නේ
ටොයෝට එකෙන් ගණං කොහොමද...
15ක්වත් කියනවද...
පිට තැන් වල බ්‍රෑන්ඩ් නිවු කියල, සෙල් හදපු බැට්‍රි දෙනවනෙ... වගකීමක් එක්ක වැඩේ කරන තැනක් හොයාගන්න වෙනව...
ගෘප් වල බැලුවෙ නැද්ද...
Abs kiyanne break system ekane break pad gewila athi. Ewa dapanko.2015 Aqua x urban - 125,000 KM ABS + battery both fail