Toyota Aqua Hybrid Battery

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    JjDvFlk.jpeg

    මේ 2023 දාපු පෝස්ට් එකක්. දැන් ගනන් අඩු ඇති.
    Highly Recommended

    මේ මාසේ manufacture කරපු එකක්ම ගෙන්න ගන්න පුළුවන්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,416
    8,172
    113
    මචන් ඔය වගේ වාහනයක් තියේ නම් නිකන් තියන්න එපා රෙන්ට් කරපන්. මම ලනාකාවට ආපු වෙලේ ගත්තා ගෙදරක එකක් මාසෙකට පාවිච්චියට පට්ටම වාහනේ ඒත් ඒ ගෑනු කෙනා රෙන්ට් කරනවා බය නැතිව. හැබැයි රට ඉන්න අයට විතරයි දෙන්නෙ. මාසේට 160000
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,862
    1
    27,949

    Thanks machan. තාත්තා කැමති වුනොත් තමයි. මම නම් රට ඉන්නේ. වාහනේ තාත්තාගේ.

    ලගදී මගේ යාලුවෙක් රට ඉදන් නිවාඩුවකටම ඇවිත් wagon R එකක් rent කලා මාසෙකට. රු100,000ක් rental එක.

    මේ මාසේ manufacture කරපු එකක්ම ගෙන්න ගන්න පුළුවන්.
    මෙතන installation එකත් කරනවාද?
    ------ Post added on Feb 18, 2025 at 10:40 PM
     
    • Like
    Reactions: NRTG

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    Abs kiyanne break system ekane break pad gewila athi. Ewa dapanko.
    nope, its Break Modulator Unit.

    Most common Issues with aqua:
    ABS unit+ Battery

    I have not seen any other major concurrent repairs in aqua, but these to is very costly and makes aqua not worth it.
    I still love 110/121 better.

    @War Fighter check browns hybrid hub @boralla. I replaced a battery about 4Y ago, no issues till now.
    If you are near Kaduwela/Biyagama I can point you to a good technician who can balance out the cells/Replace 1-2 cells only and you can run for 1-2 Years again.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර
    2015 Aqua x urban - 125,000 KM ABS + battery both fail
    In 2023 -02, ABS repair is done, one-month badu fail ( company eka ABS stock na)
    In 2023 -02, ABS eka pitin dama 2019 unit with 1 year warantry LKR 370,000
    In 2023 -08, Hybrid Battery fail
    In 2023 -08, Toyota Battery replace @ LKR 600,000 (1-year warranty or 50000KM )
    In 2024 -11, ABS failed again at 25000KM (after one year so no warranty)
    In 2024 -11, ABS 2023 unit was replaced again with a 1-year warranty for LKR 290,000

    This is two months ago used ABS unit price

    2018 230
    2019 250
    2020 260
    2021 270
    2022 280
    2023 290
    2024 300

    danan magulak puluwan nam comapny ekan dapan malli

    Brandnew battery @ Toyota 1-year warranty or 50000KM parallel imports 2 ~3 years :lol:
    Aqua use karana eka patta padui ne :eek:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,805
    113
    ලංකාවේ.. ලංකාවේ
    Aqua use karana eka patta padui ne :eek:

    පෙට්‍රල් අතින් ලාබයි කිව්වට ABS එකයි බැටරි එකයි සෙට් උනාම ලාබෙ දොබෙන් යන්නේ

    ABS එක 300,000
    බැටරි එක 300,000 කියලා ගත්තොත් ආසන්නව කිලෝමීටරයට රුපියල් 6.00 ක් කෝස්ට් එක
     
    • Sad
    Reactions: War Fighter

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    පෙට්‍රල් අතින් ලාබයි කිව්වට ABS එකයි බැටරි එකයි සෙට් උනාම ලාබෙ දොබෙන් යන්නේ

    ABS එක 300,000
    බැටරි එක 300,000 කියලා ගත්තොත් ආසන්නව කිලෝමීටරයට රුපියල් 6.00 ක් කෝස්ට් එක
    දවසට 10-20km දුවන එවුන්ට Aqua වැඩක් නෑ අතින් කයිට් වෙනවා Repair එද්දි. මාසෙට අවම 2500km-3000km වත් දුවන එකෙක්ට තමයි ඕකේ ලාබේ තියෙන්නේ. මොකද Aqua එක තැන තියෙන්න තියෙන්නේ ලෙඩ එන කාලෙ ඉක්මන් වෙනවා. විශේෂයෙන්ම බැටරි එක. 2023 වගේ නම් ඔය Repair දෙක පට්ට ගණන්. බැටරි එහෙම ලක්ෂ 5 පැන්නා. ABS ලක්ෂ 3 පැන්නා දැන් නම් ටිකක් අඩුයි. ABS 160 ඉඳලා වගේ තියෙනවා recondition. තව ABS repair kit එකක් එනවා අවුරුද්දක වොරන්ටි එක්ක. සල්ලි නැති කෙනෙක්ට එහෙම දාගන්න එක වාසියි. බැටරි එක නම් බ්‍රෑන්ඩ්නිව් 3 years වොරන්ටි එකක් දාගන්න එක තමයි හොඳම දේ.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,805
    113
    ලංකාවේ.. ලංකාවේ
    දවසට 10-20km දුවන එවුන්ට Aqua වැඩක් නෑ අතින් කයිට් වෙනවා Repair එද්දි. මාසෙට අවම 2500km-3000km වත් දුවන එකෙක්ට තමයි ඕකේ ලාබේ තියෙන්නේ. මොකද Aqua එක තැන තියෙන්න තියෙන්නේ ලෙඩ එන කාලෙ ඉක්මන් වෙනවා. විශේෂයෙන්ම බැටරි එක. 2023 වගේ නම් ඔය Repair දෙක පට්ට ගණන්. බැටරි එහෙම ලක්ෂ 5 පැන්නා. ABS ලක්ෂ 3 පැන්නා දැන් නම් ටිකක් අඩුයි. ABS 160 ඉඳලා වගේ තියෙනවා recondition. තව ABS repair kit එකක් එනවා අවුරුද්දක වොරන්ටි එක්ක. සල්ලි නැති කෙනෙක්ට එහෙම දාගන්න එක වාසියි. බැටරි එක නම් බ්‍රෑන්ඩ්නිව් 3 years වොරන්ටි එකක් දාගන්න එක තමයි හොඳම දේ.
    හරි බන් දිව්වා නැතා. එක පාර ලක්ෂ 3-6 අතර ගනාක් වියදම් කරන්න එනවා.
    ඒ මදිවට කිලෝමිටරේට ගාන හදලා බලන බොහොමයක් දෙනා හදන්නේ ඔය රෙපයාර් වියදම නැතිව

    මම දන්නා කාර් 2 තියනව කිලෝමීටර් 250,000 පැනලා තාම බැටරිය හෝ abs මාරු නොකරපු.
    එක ඒ ගොල්ලන්ගේ පාවිච්චිය.
    බොහෝ දෙනාට මාරු කරන්න වෙලා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,785
    2,771
    113
    ගෙදර Aqua එකේ Hybrid බැටරිය replace කරන්න වෙයි වගේ. Brand New Orleans Reliable reconditioned battery එකක් දාගන්න තැනක් recommend කරන්න පුලුවන් ද මිලත් එක්ක?
    :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    හරි බන් දිව්වා නැතා. එක පාර ලක්ෂ 3-6 අතර ගනාක් වියදම් කරන්න එනවා.
    ඒ මදිවට කිලෝමිටරේට ගාන හදලා බලන බොහොමයක් දෙනා හදන්නේ ඔය රෙපයාර් වියදම නැතිව

    මම දන්නා කාර් 2 තියනව කිලෝමීටර් 250,000 පැනලා තාම බැටරිය හෝ abs මාරු නොකරපු.
    එක ඒ ගොල්ලන්ගේ පාවිච්චිය.
    බොහෝ දෙනාට මාරු කරන්න වෙලා
    ඉතින් ඒක තමයි බං මම කියලා තියෙන්නේ. Aqua කියන වාහන බං පදින්න ඕනේ වාහන. නිකන් තියලා බෑ. හොඳට පදින එකක 200000km වගේ තමයි බැටරි රිප්ලේස්මන්ට් එක කරන්න සෙට් වෙන්නේ. නමුත් ගොඩක් අය පදින්නේ මාසෙට 1000ටත් වඩා අඩුවෙන්. ඒ නිසයි ගොඩක් අයට ඉක්මනට රෙපෙයාර් සෙට් වෙන්නේ. ඒ අයට ඉතින් ඕක පාඩුයි. මගේ තියෙන්නෙත් ඇක්වා එකක්. ඒත් කවුරු හරි මගෙන් ඇහුවම ඇක්වා එකක් ගන්න, මම කියන්නෙම මාසෙට අඩුම 1500km වත් දුවන් නැත්තම් සාමාන්‍යය පෙට්‍රල් වාහනේකට යන්න කියලා. මාසෙට් 2500-3000k වගේ දුවන එකෙක්ට නම් හයිබ්‍රිඩ් එකක් ලාබයි තෙල් වියදම බැලුවම.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,862
    1
    27,949
    113
    Thread එකට reply කරපු, bump කරපු හැමෝටම බොහොම ස්තූතියි. Update එකක් දෙන්න කැමතියි.

    තාත්තා brand new battery එකක් දැම්මා. YOM 11/2024. Battery එක 336k වුනා. 3 years warranty. Installation free. මෙතනින් දාගත්තේ.

    MP Auto Parts pvt ltd
    304/6,
    Kandy Road,
    Belummahara,
    Gampaha