මචන්ලා, Toyota Aqua එකේ දැන් සමහර විට Hybird Off වෙනවා. dashBoad එකේ engine Mark එකක් තියෙනවා. Scan කරල බැලුවහම error code එක p0a80.
Better Shell දාන්න වෙනවලු. කොහෙන්ද දාන්න තියෙන්නෙ? නැත්තම් මේක වෙන ලෙඩක්ද?
Better Shell දාන්න වෙනවලු. කොහෙන්ද දාන්න තියෙන්නෙ? නැත්තම් මේක වෙන ලෙඩක්ද?