Toyota AVANZA

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Toyota AVANZA 2010

toyota%20avanza%202010%201.jpgc2d89ce2-49d9-44a5-aa72-d1f004be3215Original.jpg

Meka hari nadda machan laa ? auto ekak ?

2nd hand market nadda ? thel karanwa adui da ?

Thanks For BUMP !
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ලක්ෂ 23 ක් විතරද බන් .... ? හැබැයි පාවිච්චියට නම් වරදක් නෑ ...

32 neh da car ekak ganna baluwe ekak wath set wenne naha neh 35 wage ganakata :( axio parata awa 2008 2007 hoda naha kiyanne ane manda :(
 
hrm

Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    32 neh da car ekak ganna baluwe ekak wath set wenne naha neh 35 wage ganakata :( axio parata awa 2008 2007 hoda naha kiyanne ane manda :(

    Axio eke athi awulak ne. 2007 eke dashboard case eka ara. nethath Avanza ekata wada Axio market. Avanza 1300cc neda enne. pulling power eka nam madi load karala yaddi.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    Toyota AVANZA ....
    වාහනේ නම් වරදක් නැ ... පොඩි case ටිකක් නම් තියනවා

    1. engine power 1ක 1300CC නිසා අදිනවා පොඩ්ඩක් හොරයි . (7 seater hv . 7 දෙනෙක් නැග්ගොත් වෙනස තේරෙනවා )
    2. 2nd hand market නම් පොඩ්ඩක් අඩුයි (ඕක car type vehicle 1kak . but car වලට ආස පොර ඕක ගන්නේ නෑ . van වලට ආස පොරවල 1300CC නිසා ගන්නේ නෑ )
    3. Cooling system 1කෙත් පොඩි ප්‍රශ්නවගයක් තියනවා

    family use කරන්න නම් හොදයි .

    (මම කලින් use කරලා තියනවා . Cooling system 1කේ නම් ප්‍රශ්ණයක් අවේ නෑ . හැබෙයි වෙන අයටනම් ඇවිල්ල තියනවා )
     
    • Like
    Reactions: freak88

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    oka danna taramin aulak na gedaraka use ekata hodai ban. e unata matanam allane na ai yako van ekatat na car ekatat na suv ekatat na. japanage patta maru wela gahapu ekak da manda
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    AXIO හොදයි ලු බං මේක බලහන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1679781

    thanks bro rep heta dennam iwara wela , axio hoda nahalu ane manda dashboard mokak dooo wenawalu gear box eka kadenawalu mewa ratttu kiyana kathaa :rolleyes:
    oka danna taramin aulak na gedaraka use ekata hodai ban. e unata matanam allane na ai yako van ekatat na car ekatat na suv ekatat na. japanage patta maru wela gahapu ekak da manda

    ganne naha ehenam :sorry: (rep denna baha lu heta dennam bro )

    Toyota AVANZA ....
    වාහනේ නම් වරදක් නැ ... පොඩි case ටිකක් නම් තියනවා

    1. engine power 1ක 1300CC නිසා අදිනවා පොඩ්ඩක් හොරයි . (7 seater hv . 7 දෙනෙක් නැග්ගොත් වෙනස තේරෙනවා )
    2. 2nd hand market නම් පොඩ්ඩක් අඩුයි (ඕක car type vehicle 1kak . but car වලට ආස පොර ඕක ගන්නේ නෑ . van වලට ආස පොරවල 1300CC නිසා ගන්නේ නෑ )
    3. Cooling system 1කෙත් පොඩි ප්‍රශ්නවගයක් තියනවා

    family use කරන්න නම් හොදයි .

    (මම කලින් use කරලා තියනවා . Cooling system 1කේ නම් ප්‍රශ්ණයක් අවේ නෑ . හැබෙයි වෙන අයටනම් ඇවිල්ල තියනවා )

    thank bro 7 yanna yanna puluwan nam malagewal wedding set wei ban eka nisa illan tinkiri wage neh ban ape family danne nadda we r so sri lankan neh thank machan advice walta rep +