toyota axio එකක් ගන්න උපදෙස්....

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    allion axio වල මිල පහුගිය ටිකේ එකලග ගියාට මේ දවස්වල axio එක බැහැල වගේ නේද...:baffled:

    toyota axio එකක් ගන්න හිතේ තිබ්බ මාස ගානක ඉදන් 2018 or ඊට උඩ එකක්.. (recondition එකක් බැලුවේ-ලංකාවේ unregistered) මේ දවස්වල මිල කොහොමද යන්නේ max 65lks ඊට අඩුවෙන් ගන්න පුලුවන් කොයි අවුරුද්දෙ වගේ එකක්ද.. රට දුවල තියෙන mileage එක අවුලක් නෑ මට.. axio නැතුව ඔය මිලට allion එකක් හොයාගන්න පුලුවන්නම් ඒත් හොදයි.. මොකක්ද කට්ටිය recommend කරන්නේ...

    වැදගත්ම ප්‍රශ්නේ මේක,
    දැනට sale වලට ඇවිල්ල තියෙන එකක් ගත්තොත් ලාභ වෙයිද, නැත්තම් ඊලග අවුරුද්දෙ වගේ ආපහු වාහන ගේන්න ඉඩ දෙනකම් බලන් හිටියොත් මේවගෙ මිල අඩුවෙලා අඩුවෙලා වාසියක් වෙයිද.. (කොහොමත් brandnew ගේන්න සල්ලි නෑ 65lks වලට අඩු එකක් තමා sale එකකින් ගන්න වෙන්නේ)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,939
    113
    Black Pearl
    Axio bahinne hybrid nisa :) Hybrid ekak gattot aniwa depreciate wenawa eka nisa hodata duwanawanam witarak ganna wediya duwanne nattam petrol wahanayakata yanna :)

    Rupiyala depreciate unot thawa wedi wenawa eka nisa dan ganna eka hodai. Habai itin aluth model ena nisa parana ewath adu wenawat ekka.

    me dawas wala business natiwa sale nannatara wela tiyana place ekakin aduwata gattot mokada?
     
    • Like
    Reactions: windows_ubuntu

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    bump විතරනේ පුතී තියෙන්නේ මේකේ:dull:

    වෙන උන් thread දැම්මහම පිටු ගනන් reply කරන ඔස්තාර්ලා කො බන් අපිට උවමනාවක් වෙද්දි:(:(
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ikman.lk eke balahan ithin 65 wena ekak na 2018 unreg axio ekak.
    ikman baluwa.. dn axio wala real pricew ek ekmda kylai me plleha quote ekai thma mt dngnna onee..
    වැදගත්ම ප්‍රශ්නේ මේක,
    දැනට sale වලට ඇවිල්ල තියෙන එකක් ගත්තොත් ලාභ වෙයිද, නැත්තම් ඊලග අවුරුද්දෙ වගේ ආපහු වාහන ගේන්න ඉඩ දෙනකම් බලන් හිටියොත් මේවගෙ මිල අඩුවෙලා අඩුවෙලා වාසියක් වෙයිද.. (කොහොමත් brandnew ගේන්න සල්ලි නෑ 65lks වලට අඩු එකක් තමා sale එකකින් ගන්න වෙන්නේ)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ikman baluwa.. dn axio wala real pricew ek ekmda kylai me plleha quote ekai thma mt dngnna onee..

    Eka nam kiyanna ba bn.
    Issarahata paaduwak wenne nathiwenna nam ithin 1st owner Allion ekak wage ganna plwn
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මැරෙනකන් පාවිච්චියට හොඳයි. ආයි විකුණණ්ණ ගන්නවනම් අපරාදෙ සල්ලි. තෙල් වල ඉතුරුවට වඩා වැඩි පාඩුවක් වෙනව විකුණද්දි
     
    • Like
    Reactions: ABSBoy

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18

    Macho PM me