Toyota axio 2008

Emios

Well-known member
  • Dec 10, 2009
    73,774
    66,297
    113
    Toyota axio 2008 use karana aya innawada bn.meka boring vehicle ekakda allion 260 2008 ekak ekka compare karaddi:oo:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :lol::lol::lol:

    avatar254970_8.gif
    avatar254970_8.gif
    avatar254970_8.gif
    avatar254970_8.gif
    avatar254970_8.gif
    avatar254970_8.gif
    avatar254970_8.gif
    avatar254970_8.gif
    avatar254970_8.gif
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මගේ ගාව තිබ්බ ඇක්සියෝ 2012. මම කිරියේත් තැන් කීපයකම කියලා තියෙනවා. ඕක මෙලෝ රහක් නැති කාර් එකක්. උබේ ත්‍රෙඩ් වලත් මම ඕක කියලා ඇති හේතු එක්කම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,322
    21,963
    113
    Gotland
    මගේ ගාව තිබ්බ ඇක්සියෝ 2012. මම කිරියේත් තැන් කීපයකම කියලා තියෙනවා. ඕක මෙලෝ රහක් නැති කාර් එකක්. උබේ ත්‍රෙඩ් වලත් මම ඕක කියලා ඇති හේතු එක්කම.

    uba Kandy da ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,774
    66,297
    113
    මගේ ගාව තිබ්බ ඇක්සියෝ 2012. මම කිරියේත් තැන් කීපයකම කියලා තියෙනවා. ඕක මෙලෝ රහක් නැති කාර් එකක්. උබේ ත්‍රෙඩ් වලත් මම ඕක කියලා ඇති හේතු එක්කම.

    2008 eka chora da bn?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,322
    21,963
    113
    Gotland
    oya carr eka mama danna kenek gawa sahenna kalayak thibba

    fuel economy eka hodai supiri
    basic options thinne samahara eva shinhalunta wadak na JDM nisa
    suspension - hodai. eth comfort gathiya adui allion walata wada

    cvt nisa eka maintenance wadagath
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,774
    66,297
    113
    oya carr eka mama danna kenek gawa sahenna kalayak thibba

    fuel economy eka hodai supiri
    basic options thinne samahara eva shinhalunta wadak na JDM nisa
    suspension - hodai. eth comfort gathiya adui allion walata wada

    cvt nisa eka maintenance wadagath

    Ela mchn:cool:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    කොලුවෝ, මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු ආතට කාර් එකක් අරං දීපන්. ඌ නැත්තං හැමදාම අහ අහා ඉන්නවා විතරයි. :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උට්ටො උබ Toyota Car ගැන Research එකක්වත් කරනවද.. හැමදාම මොකක්හරි වාහනයක් ගන්නව කියල ඒක හොදයිද අහනව.. ගන්නවනම් එකක් ගනින්කො බන්.. :yes: