Toyota Axio Hybrid ගැන

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ප:ලි - පොටෝ නොමැත. දාන හැටි අමතකය. පොටෝ හිතින් මවා ගන්න

    ela machan mamath me next year hybrid ekak ganna balan inne mama kamathi prius ekata thama :) moko kiyanne uba?
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    පොටෝ කෑලි ටිකකුත් තිබ්බනම් තමයි අගේ :yes::yes::yes:ඔන්න රෙප් කෑල්ලක් දුන්නා +6 :D
     

    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    මට නම් ඇල්ලුවේ නැ බන්. එකම මොඩල් එකේ හයිබ්‍රිඩ් එකයි නොමල් එකයි අවම එකක්වත් හිතට සෙට් වෙන්නේ නැ. ඒක ඉතින් මගේ හිතනේ.

    Prius range එක ඇරෙන්න(Prius, Prius C/Aqua, Prius V) අනික් ඔක්කොම toyota hybrid වල hybrid version එකයි petrol version එකයි දෙකම එනවානෙ