Very Important.tx 4 sharing ! Rep+
TFS +11 added![]()
thanks for the info...
machan as i know this is failed vehicle due to suspension issue,
if you load 5 people , ground clearance is so much low and you can not get fast bends.
if i am wrong correct me, i saw this on foreign forum
ඔන්න මෙන්න කියල මගේ පලවෙනි thread එක Axio Hybrid එක ගැන දාන්න හිතුවා.
![]()
දැන් පාරෙ හැම තිස්සෙම දකින්න තියෙන වාහනයක් වෙලානෙ මේක. හැබයි මේක ගැන කවුරුත් එලකිරි එකේ විස්තරයක් දාල තියෙනව දැක්කෙ නැති හන්දා & Axio Hybrid එකක් පාවිච්චි කරන්න අරන් දැන් අවුරුද්දකුත් වෙන හන්ද පොඩි විස්තරයක් දාන්න හිතුන.
![]()
Axio Hybrid 165 එක නිශ්පාදනය පටන් ගත්තෙ 2013 අගොස්තු වල ඉඳන්. ඒ 2012 ඉඳන් ආපු normal petrol Axio 161 එකේම hybrid model එක විදියට. Normal petrol Axio එකේනම් grades සහ වර්ග කිහිපයක් තියෙනවා.(1.5 LUXEL, 1.5G 2WD, 1.5G 4WD, 1.5X 2WD, 1.5X 4WD, 1.3X "G EDITION", 1.3X) ඒ උනාට hybrid එකේ නම් grades දෙකයි. G HYBRID & X HYBRID. ලේසියි පහසුයි.
![]()
මේකෙ engine එකනම් තනිකර Aqua එකේ engine එකමයි. 1500cc inline 4cyl DOHC 16–valve engine + Electric motor. 2nd Generation Prius එකේ engine එකයි 3rd Generation Prius එකේ Electric motor එකයි එකතු කරල තමයි ඔය තියෙන්නෙ.
සාමාන්යයෙන් G grade එක X grade එකෙන් විශේෂණය වෙන normal options ටික මේව තමයි.
Interior (G එකේ black interior with Velor tone tricot fabric seats. X එකේ beige tricot interior with fabric seats)
Heated side mirrors
Leather steering wheel with audio controls
Leather gear knob
Rear middle arm rest
4 Speakers(X එකේ normal එන්නෙ 2 speakers. extra ගෙවල 4 speakers ගන්න පුළුවන්)
![]()
![]()
ඔය G grade එකේ එන projector type xenon headlights, Smart key system එහෙම manufactures options. එවා extra ගෙවල ගන්න ඕන options. හබැයි ඒ ගොඩක් options ගන්න පුලුවන් G grade එකට විතරයි.
එහෙම extra ගෙවල ගන්න පුළුවන් ටික තමයි මෙව්ව
15" toyota alloy wheels
Spare wheel*(නිකන් දෙන්නෙ tire puncture repair kit එක)
Auto headlights
Projector type xenon discharge headlights with low beam auto leveling and automatic high beam
Auto dimming rear view mirror
Front and rear fog lights*
Rear wiper*
Smart key system with motor immobilizer system
Original CD, AM/FM audio system*
(ඔය * දාපු options X grade එකටත් ගන්න පුළුවන්)
(G & X grade දෙකටම එන පොදු options ටික කිව්වෙ නෑ)
![]()
![]()
මේ දවස්වල නම් projector headlights and push start තියෙන Axio G grade සේල් කාරයො විකුනණො 46කට විතර. X grade නම් 41 ඉඳන් තියෙනො දැකල තියෙනො. ගණන් නම් හරිම ද කියල sure නෑ.
![]()
![]()
වාහනේ ගැන කියනවනම් සැපපහසුයි. ඇතුලට සද්ද බද්ද ඇහෙනව අඩුයි. Soft suspension හන්ද වලවල් දැනෙන්නෙ නෑ.ලොකු ඒවනම් දැනෙනො ඉතින්. Soft suspension වල එකම අවුල වේගෙන් වංගු ගන්නකොට පැද්දෙන/නැවෙන ගතියක් (body roll) තියෙනව. Acceleration නම් premio එකේ ගානටම වගේ තියෙනව. Fuel consumption ගැන කියනවනම් normal විදියට drive කරල traffic නැතුව ගියොත් with A/C 22-26km/L කරනවා.ලොකු traffic වල නම් වැඩිය බලලා නෑ. බබා වගේ ගියොත් traffic නැතුව 31km/L ගන්න පුළුවන්. Highway එකේ වාහනේම පුරවල කට්ටිය එක්ක 25km/L කරනව 100-110ට තියන් ගිහින්. Service නම් දැම්මෙ Toyota Lanka විතරමයි. උන්ගෙ full service එක රුපියල් 13200ක් විතර වෙනවා.
![]()
වැරදුන ඒව මඟ ඇරුනු ඒව එහෙම තියෙනවනම් කියන්න.
ප:ලි - පොටෝ නොමැත. දාන හැටි අමතකය. පොටෝ හිතින් මවා ගන්න
ප:ප:ලි - පොටෝ දැන් ඇත.
Axio වල යට වදිනවා නේද?
තුන් දෙනෙක් දාගන යද්දී නුගේගොඩ රේල් පාර ක්‍රොස් වෙන තැනත් වදිනවා
රත්තරං;17337707 said:[SIZE="3"]ඔය හයිබ්‍රිඩ් එක්ක ආසරයක් නෑ මගේ නම්. අන්තිම පැට්‍රල් බින්දුව දක්වාම සම්පූර්න්ම පැට්‍රල් වාහන දුවන්නයි අදහස
දන්න එකෙක් කියපන්කෝ හැම එකාම මොකෝ ප්‍රියස් පස්සෙම දුවන්නේ? එකෙක්ගෙවත් ලිස්ට් එකේ මේක නෑනේ?[/SIZE]





රත්තරං;17337707 said:[SIZE="3"]ඔය හයිබ්‍රිඩ් එක්ක ආසරයක් නෑ මගේ නම්. අන්තිම පැට්‍රල් බින්දුව දක්වාම සම්පූර්න්ම පැට්‍රල් වාහන දුවන්නයි අදහස
දන්න එකෙක් කියපන්කෝ හැම එකාම මොකෝ ප්‍රියස් පස්සෙම දුවන්නේ? එකෙක්ගෙවත් ලිස්ට් එකේ මේක නෑනේ?[/SIZE]
I don't think it's a failed car machan. Yes, the back of the car tends to go low when it's loaded. But I don't think it's that much of a big deal.
hybrid walin sehenna stable model 1k thama machan prius 2012 passe ape model aka. (anikwaye tharam errors ne)
රත්තරං;17337963 said:මිනිසුන්ට හරි හමන් හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යනවා




this case special
