මං මේ දෙසැම්බර් වල Toyota axio hybrid 2014 හෝ 2015 කාර් එකක් ගන්න හිතන් ඉන්නවා.නමුත් මේක ගෙදරට ගන්න පළමු වාහනේ. ටිකක් බයකුත් තියෙනවා.
ඉතින් මට දැනගන්න ඕනේ මේ වාහනේ යන හරි මාකට් එක කියද? (ලියාපදිංචි කල හා නොකළ)
ලියාපදිංචි නොකළ එකක් ගන්නවානම් විශ්වාස වන්ත කාර් සෙල් මොනවද?
වාහනේ ගද්දි බලන්න ඔනී මොනවද? (ලියකියවිලි සහ අනිත් දේවල්)