මචන්ලා, මේ දවස් වල Toyota Axio 2014 හරි 2015 Hybrid ගන්න එක අවුලක් නැද්ද 70 Laks වගේ?
ඒ වගේ ගානට යන හොද Car මොනවද?
Axio පදින අය ඉන්නවද ?
ගන්න හොද Trust place එකක් දන්නවද?
ඉස්සහරට වාහන මිල අඩු වෙයිද? වාහන් අලුතෙන් Import කරයිද ?
Thanks.....
ඒ වගේ ගානට යන හොද Car මොනවද?
Axio පදින අය ඉන්නවද ?
ගන්න හොද Trust place එකක් දන්නවද?
ඉස්සහරට වාහන මිල අඩු වෙයිද? වාහන් අලුතෙන් Import කරයිද ?
Thanks.....