Toyota Axio

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,057
    71,483
    113
    මන් Toyota Axio 2015 new shell එකක් 80 lacks ගන්න හදන්නෙ. ඒක පාඩුයිද? Car එක කොහොමද?? පදින අයගෙන් Advice එකක් ඔන.
    Thanks.
    Toyota lanka daala check karala ganin.
     
    • Like
    Reactions: Esh95

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මන් Toyota Axio 2015 new shell එකක් 80 lacks ගන්න හදන්නෙ. ඒක පාඩුයිද? Car එක කොහොමද?? පදින අයගෙන් Advice එකක් ඔන.
    Thanks.
    KM කියක් පැදලද ? 75000 වැඩි නම් මම හිතන්නේ ඔය ගානට පාඩුයි... මගේ තියෙන්නේ axio 2014 model එක , manufactured 2015 january.. 100000 KM පස්සේ වගේ එක එක ලෙඩ එන්න ගත්ත ABS system එකේ
     
    • Like
    Reactions: Esh95

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,294
    2,579
    113
    Colombo
    Wahane hodata pavichchi karala nan leda mukuth enne nathi tharan.
    man gawa thiyenneth okamai. Awul mukuth me wenakan awith na.
     
    • Like
    Reactions: Esh95

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,490
    5,398
    113
    Check through Toyota lanka
    And try to reduce to about 76/78

    Vehicle is very comfortable, case qenne hybrid battery ekai ABS ekai all others are stabdard maintenance
     
    • Like
    Reactions: Esh95 and DHE

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    man 46dunna oka corona enna 1 month kalin. balapan wela tiyana paduwa. wahane nam hodai. service aka welawata kala nam accharai. mata nam rack aka repair karanna una. accharai
     
    • Like
    Reactions: Esh95

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    • Like
    Reactions: Esh95

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,945
    16,558
    113
    මන් Toyota Axio 2015 new shell එකක් 80 lacks ගන්න හදන්නෙ. ඒක පාඩුයිද? Car එක කොහොමද?? පදින අයගෙන් Advice එකක් ඔන.
    Thanks.
    කොච්චර දුවලද?
     
    • Like
    Reactions: Esh95