78 last. battery replace krla mchn. abs repair.80k wenewada oka? battery, ABS anan manam replace karapu ekak nam tikak hari shape.
hybrid mchnnon hybrid neda bn?
------ Post added on May 24, 2023 at 12:43 PM
78 last. battery replace krla mchn. abs repair.80k wenewada oka? battery, ABS anan manam replace karapu ekak nam tikak hari shape.
hybrid mchnnon hybrid neda bn?
120 000 km wageKM කියක් පැදලද ? 75000 වැඩි නම් මම හිතන්නේ ඔය ගානට පාඩුයි... මගේ තියෙන්නේ axio 2014 model එක , manufactured 2015 january.. 100000 KM පස්සේ වගේ එක එක ලෙඩ එන්න ගත්ත ABS system එකේ
eka thami ban, vitz 75k wageOka thamai tikak hari hoda..vitz ahemath 7 million kiyana eke okak ganna aka hodai wage
hybrid nm epa bn. 100000 withara padda hybrid ekak gnnwata wada 65k deela 50000k padda vitz ekak gaththath labai.78 last. battery replace krla mchn. abs repair.
hybrid mchn
------ Post added on May 24, 2023 at 12:43 PM
120 000 km wageකොච්චර දුවලද?
e mko bn?hybrid nm epa bn. 100000 withara padda hybrid ekak gnnwata wada 65k deela 50000k padda vitz ekak gaththath labai.
ane mnda ube kamattak
na bn normal sizeඋබ උස මහත කෙනෙක් නං ඕක ගන්න එපා
බජාජ් එකක් අරං ඉතිරි මුදල ඉතිරි කිරීමේ ගිනුමක දාගත්තා නං හරිwna bn normal size
hoyai men kiyalaow un okoma 100% check karanwa jilmart dala thibboth mattu
බෑනෙ මේකෙ උන්ට අනුව බජාජ් පදින්නෙ අඩු කුලේ උන්බජාජ් එකක් අරං ඉතිරි මුදල ඉතිරි කිරීමේ ගිනුමක දාගත්තා නං හරි
Hmmmbetter to wait few months, there is a rumour spreading lifting import ban some items including vehicles.
120000 km නම් ටිකක් risk එක වැඩියි මචන්... sale කරන එකත් OBD2 Scanner එකකින් fault ටික බලාගෙන temporary workaround දාලනේ ඇත්තේ.. අයෙත් ටික කලක් යනකම් scanner කලත් fault report වෙන්නේ නෑනේ... හැබැයි අනෙත් condition හොද නම් හරියට maintenance කරලා නම් තියනවා කියල හිතන්න පුළුවන්.. එහෙම නම් අවුලක් වෙන එකක් නෑ120 000 km wage
u hodata use krla thiynwa. own use. migrate wena nisa sell krnne120000 km නම් ටිකක් risk එක වැඩියි මචන්... sale කරන එකත් OBD2 Scanner එකකින් fault ටික බලාගෙන temporary workaround දාලනේ ඇත්තේ.. අයෙත් ටික කලක් යනකම් scanner කලත් fault report වෙන්නේ නෑනේ... හැබැයි අනෙත් condition හොද නම් හරියට maintenance කරලා නම් තියනවා කියල හිතන්න පුළුවන්.. එහෙම නම් අවුලක් වෙන එකක් නෑ
Ow machan Toyota eken full report ekak denawa kalin nam 6 wage giye dan10 wage yaiubala hama ekama toyota lanka dala check karala ganna kiyanne toyota lanka eke ABS ,battery awul thiyanwnan ahuwenwada?
cell replace karapu battry detect karanna puluwanda?
Not now itself, maybe in another year and half, but taxes on vehicles will be increased definitelyimport ban aaiyn krnwa kiyna eka sureda?