ගෙනල්ල විකුනන අයගේ ලක්ෂ 3ක් විතර වැඩී ..... ගෙන්නන අය ලග ගෙනල්ල විකුනන අයට වඩා ලක්ෂ 3ක් 4ක් අඩුයි...... වෙනස වාහනෙ එන්න සති 3ක් 4ක් විතර යන එක...... අනිත් කරුන සේල් එකක් නමට වාහනය ආනයනය කරන කොට වඩා තමුන්ගේ නමට ගෙනකොට අය කරන බදුවල අඩුවක් තියනව......

machangsla we are going to import a toyota axio from japan
this is the car
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Year - 2008/6
Millage - 19000 Km
grade - X
auction grade - 5
Options
car site - http://www.ramadbk.com/japanese-used-toyota-corolla-axio-cars_27885.html
ANTI-LOCK BRAKING SYSTEM, AUTO-AIR CONDITION, HID LIGHT, POWER STEERING, POWER WINDOW, SRS DUAL (DUAL AIRBAG), AUTOMATIC TRANSMISSION,TV,CD,BACK CAMERA
Price Approximatly 4.0 M
need comments and your opinions friends
thanks
WASTING TIME CONTACT ME . I CAN GV AXIO X GRADE FOR SAME PRICE. ANY COLOR.

machang me car eka me options ekka lankawe keeyak weida
ගෙනත් 43 වලට කොහොමත් දෙන්න පුලුවනි වෙයි මොකද "HID LIGHT" නැති එකත් 43 - 44 වගෙ වෙනව ගෙනත් විකුණන අය ලග.....
anith eka machang meke rpm meter eka tiyenawa..godak x wala rpm meter eka na...and signal lights tiyenne side mirrors wala...(winker lights)
යප් බ්‍රදර් , උබ දාල තියන එකේ ඩැෂ් බොර්ඩ් 'ජී' ග්‍රෙඩ් එකේ ඩැෂ් බොඩ් වගේ
ela ela tax eka 150% wage wei Rs. 6.1 million with 150% tax