මච්න් 2කේම් ඇන්ජින් එක හින්ද එහෙම වෙනසක් නැතිලු
එච්.ඩී.අයි ලයිට්ස් , රිවස් කැමරා එක්ක ලිමිටඩ් වල තමාලු......
ela
x limited kiyala ekatath tax wadida danne na...car eka november 13 wage enawalu..

ඒ ඔක්කොමත් එක්කනෙ මචන් ටැක්ස් හදල කියන්න ඇත්තෙ..... අනික ඔක්කොම ඔප්ෂන් ස්ටැන්ඩඩ් නම් ලොකු අවුලක් වෙන්නේ නෑ.......

machang axio g grade hid lights version ekak tiyenawada??? with winker lights
''b squad
machang uba gatta axio eke tiyena options monawada''
this is X grade machan.... rev cam, tv cd, etc....
40 ta watinawa ban oka ...
මච්න් ඌ කිවුව විදිහට උගේ එක "එක්ස් ග්රේඩ් ලිමිටඩ්" & ඔක්ෂන් ග්රේඩ් 5 එකක්..... එච්ඩීඅයි ලයිට් රිවස් කැමරා වගෙ තියන ඔර්ජිනල් ඔප්ෂන් කම්පෙනි ෆිටඩ් ආව එකක්.....
උබේ එක ඔක්ෂන් ග්රේඩ් කීයද ??? මොඩ්ල් ඉයර් එක ????

යප් , ජී එකෙත් එච්.අයි.ඩී ලයිට් එන එකක් තියලු.....උඹ කියන්නෙ වින්කර් මිරස් වෙන්න ඇති මම හිතන්නෙ ඒක බේසික් ඔප්ෂන් එකක්ලු..........
''b squad
machang uba gatta axio eke tiyena options monawada''
this is X grade machan.... rev cam, tv cd, etc....
40 ta watinawa ban oka ...
මච්න් ඌ කිවුව විදිහට උගේ එක "එක්ස් ග්රේඩ් ලිමිටඩ්" & ඔක්ෂන් ග්රේඩ් 5 එකක්..... එච්ඩීඅයි ලයිට් රිවස් කැමරා වගෙ තියන ඔර්ජිනල් ඔප්ෂන් කම්පෙනි ෆිටඩ් ආව එකක්.....
උබේ එක ඔක්ෂන් ග්රේඩ් කීයද ??? මොඩ්ල් ඉයර් එක ????

great! price is also good cuz one of cousin too got down this for the same price from abroad!
elameka machan Auction gd - 5
year 2008
2600 km only (Genuine)
X grade
original factory fitted options..![]()