Toyota Belta වහනය ගැන මොකද හිතන්නේ.. සුවපහසුව, safety එහෙම කොහොමද? මොනවද අවුල්? තෙල් වැඩ කරනවා හොඳද බන්.. පාවිච්චි කරපු ය ඉන්නවනම් එයාලගේ අත්දැකීමුත් කියන්නකෝ..
p.s.- මොකක්ද බන් මේකේ 1000cc වල අවුලක් තියෙනවද.. කදු අදින්නෑ කියන්නේ..
p.s.- මොකක්ද බන් මේකේ 1000cc වල අවුලක් තියෙනවද.. කදු අදින්නෑ කියන්නේ..

දුර ගමන් යන්න ගියාම එපා වෙනවා
ලොරියක් overtake කරන්නත් හෙන මහන්සියක් වෙන්නෙ එන්ජිම ඇදුම කාරයෙක් දුවනවා වගේ 