TOYOTA C-HR honest review. මාස 2ක් පාවිච්චි කරාට පස්සේ 
යාලුවනේ මට හිතුනා TOYOTA CHR එක මාස 2ක් විතර use කරාට පස්සේ පොඩි Review එකක් දාන්න. මේක 100% true මගේ experience එක ඔයාලටත් useful වෙයි කියලා හිතුනා
.
මේක මන් ගත්තේ මැයි 5, 2017 version එකක් ගන්න සල්ලි ටිකක් මදි උන ඒ නිසා 2016 GT එකක් ගත්තේ ඔක්කොම 68.5ක් තමා ගියේ yen rate එක 1.4486, 1200 km දුවලා තිබ්බේ අනික 2017 එකකට 72-73 වියදන් කරන එක අපරාදේ කියල හිතුනා. 2 year warranty විත් 3 ෆ්රී services හම්බුනා direct import කරේ යාලුවෙක් හරහා
.
කලින් මන් use කරේ Axela Hybrid එකක් පස්සේ මේක දැකල ආස හිතිලා ගත්තේ.
මුලින්ම කියන්න ඕන වාහනේ නරකම නෑ handling පට්ට. 4WD නිසා සිරා හෙනම control stable ගතියක් දැනෙනවා කඳූ උනත් ගේමක් නැතුව යනවා බර දාල. Options ගැන වෙනම කතා කරන්න ඕනේ නෑ ඒවා ගොඩක් අය දන්නා දේවල් නිසා. safety features වැඩි highway උනත් cruise දාගත්තම ඉස්සරහින් යන වාහනේ ගානට ස්පීඩ් auto අඩුවෙනවා හැප්පෙන්නේ නෑ, lane departure function එකෙන් කෙලින් වාහනේ තියාගන්නවා.
130 ට වඩා ස්පීඩ් ගියත් දැනෙන්නේ නෑ නිකන් 60ට විතර යනවා වගේ හෙනම සිරා. But Axela එකේ එහෙම යද්දී ටිකක් දැනෙනවා වැඩි control අඩුයි වගේ.
1200cc උනාට torque එක වැඩි නිසා ඉක්මනට pickup වෙනවා නිකන් 2000cc එකක් එලවනවා වගේ, normally වාහනයක් ඉස්සර කරන එක ගෙමක්ම නෑ.
මේකේ තියෙන අවුල් ගැන කතා කරොත්
,
1. පිටිපස්සේ ජනෙල් පොඩි නිසා පස්සේ යන අයට ටිකක් අමාරුයි, view එක මදි බිං ගේක හිරවෙලා වගෙ.
2. Suspension චෝර. ගැස්සෙනවා වැඩි හරියට Prius එකේ suspension වගේමයි ගැස්සෙනවා වැඩි නිකක් නැවක යනවා වගේ හරි අමාරුයි.
(මට මුලින්ම තිබ්බේ Prius එකක් පස්සේ Axela එකට මාරු වෙන්න එක හේතුවක් උනෙත් එකයි. Axela එකේ suspension පට්ට ලොකු වලකට වැටුනත් දන්නෙන්නේ නෑ)
3. රෑට එහෙම reverse කරද්දී back-light support එක මදි, ප්ලයෙර් එකෙන් පෙන්නන්න්දී එලිය මදි කළුවරයි. (ඉතින් මන් වෙනම LED light එකක් ගහගත්තා)
හොදම clearma එක මන් දැකලා තියෙන්නේ Prius එකේ, පට්ට sharp වගේම ෆුල් clear.
මූලිකව මේවා තමයි මට තියෙන අවුල්. ගොඩක් reviews වල මන් දැක්කා පිටිපස්ස පේනවා අඩුයි කියලා මටනං එහෙම issue එකක් නෑ හොද view එකක් තියෙනවා පේනවා අවුලක් නෑ. leg space අවුලකුත් නෑ පිටිපස්සේ මටනං.
Fuel consumption
Hybrid නොවෙන නිසා අනිත් වාහන වගේමයි. Average 12 තමයි colombo. දුර යද්දී 15-17ක් වගේ කරනවා but speed 80 වගේ ගියොත්.
මං colombo ඉදන් මරදන්කඩවල ගියා ස්පීඩ් 130ට වගේ රෑ. 14.5ක් තමයි කරේ.
Hybrid එකක් use කරලා මෙහෙම එකකට මාරු උනාම නිකන් කබලෙන් ලිපට වැටුනා වගේ තමයි. (Axela එක 18-22ත් අතර කරා). මං නිකන් බැලුවා per year lost එක මටනං රුපියල් 75000ක් විතර fuel වලට
.
තව මොනාහරි දැනගන්න ඕනනං අහන්න..එහෙනං මචන්ලා මන් ගියා
.

යාලුවනේ මට හිතුනා TOYOTA CHR එක මාස 2ක් විතර use කරාට පස්සේ පොඩි Review එකක් දාන්න. මේක 100% true මගේ experience එක ඔයාලටත් useful වෙයි කියලා හිතුනා
.
මේක මන් ගත්තේ මැයි 5, 2017 version එකක් ගන්න සල්ලි ටිකක් මදි උන ඒ නිසා 2016 GT එකක් ගත්තේ ඔක්කොම 68.5ක් තමා ගියේ yen rate එක 1.4486, 1200 km දුවලා තිබ්බේ අනික 2017 එකකට 72-73 වියදන් කරන එක අපරාදේ කියල හිතුනා. 2 year warranty විත් 3 ෆ්රී services හම්බුනා direct import කරේ යාලුවෙක් හරහා
.
කලින් මන් use කරේ Axela Hybrid එකක් පස්සේ මේක දැකල ආස හිතිලා ගත්තේ.
මුලින්ම කියන්න ඕන වාහනේ නරකම නෑ handling පට්ට. 4WD නිසා සිරා හෙනම control stable ගතියක් දැනෙනවා කඳූ උනත් ගේමක් නැතුව යනවා බර දාල. Options ගැන වෙනම කතා කරන්න ඕනේ නෑ ඒවා ගොඩක් අය දන්නා දේවල් නිසා. safety features වැඩි highway උනත් cruise දාගත්තම ඉස්සරහින් යන වාහනේ ගානට ස්පීඩ් auto අඩුවෙනවා හැප්පෙන්නේ නෑ, lane departure function එකෙන් කෙලින් වාහනේ තියාගන්නවා.
130 ට වඩා ස්පීඩ් ගියත් දැනෙන්නේ නෑ නිකන් 60ට විතර යනවා වගේ හෙනම සිරා. But Axela එකේ එහෙම යද්දී ටිකක් දැනෙනවා වැඩි control අඩුයි වගේ.
1200cc උනාට torque එක වැඩි නිසා ඉක්මනට pickup වෙනවා නිකන් 2000cc එකක් එලවනවා වගේ, normally වාහනයක් ඉස්සර කරන එක ගෙමක්ම නෑ.
මේකේ තියෙන අවුල් ගැන කතා කරොත්
,1. පිටිපස්සේ ජනෙල් පොඩි නිසා පස්සේ යන අයට ටිකක් අමාරුයි, view එක මදි බිං ගේක හිරවෙලා වගෙ.
2. Suspension චෝර. ගැස්සෙනවා වැඩි හරියට Prius එකේ suspension වගේමයි ගැස්සෙනවා වැඩි නිකක් නැවක යනවා වගේ හරි අමාරුයි.
(මට මුලින්ම තිබ්බේ Prius එකක් පස්සේ Axela එකට මාරු වෙන්න එක හේතුවක් උනෙත් එකයි. Axela එකේ suspension පට්ට ලොකු වලකට වැටුනත් දන්නෙන්නේ නෑ)
3. රෑට එහෙම reverse කරද්දී back-light support එක මදි, ප්ලයෙර් එකෙන් පෙන්නන්න්දී එලිය මදි කළුවරයි. (ඉතින් මන් වෙනම LED light එකක් ගහගත්තා)
හොදම clearma එක මන් දැකලා තියෙන්නේ Prius එකේ, පට්ට sharp වගේම ෆුල් clear.
මූලිකව මේවා තමයි මට තියෙන අවුල්. ගොඩක් reviews වල මන් දැක්කා පිටිපස්ස පේනවා අඩුයි කියලා මටනං එහෙම issue එකක් නෑ හොද view එකක් තියෙනවා පේනවා අවුලක් නෑ. leg space අවුලකුත් නෑ පිටිපස්සේ මටනං.
Fuel consumption
Hybrid නොවෙන නිසා අනිත් වාහන වගේමයි. Average 12 තමයි colombo. දුර යද්දී 15-17ක් වගේ කරනවා but speed 80 වගේ ගියොත්.
මං colombo ඉදන් මරදන්කඩවල ගියා ස්පීඩ් 130ට වගේ රෑ. 14.5ක් තමයි කරේ.
Hybrid එකක් use කරලා මෙහෙම එකකට මාරු උනාම නිකන් කබලෙන් ලිපට වැටුනා වගේ තමයි. (Axela එක 18-22ත් අතර කරා). මං නිකන් බැලුවා per year lost එක මටනං රුපියල් 75000ක් විතර fuel වලට
. තව මොනාහරි දැනගන්න ඕනනං අහන්න..එහෙනං මචන්ලා මන් ගියා
.
Last edited: