TOYOTA CARINA ED ගැන දන්නා අය
මචන්ලා එළකිරියේ ඉන්නවද carina ED car එක use කරපු use කරන කවුරු හරි.........
වාහනේ parts එහෙම අඩුවට ගන්න තියෙන පොට් එහෙම දන්න අය හෙල්ප් එකක් දීපල්ලකෝ
මං එකේ front buffer එකයි headlight සෙට් එකයි හොයනවා......

BUMP එකක් හරි දාල උදව්වක් දීපල්ලා

Last edited: