Toyota Carina TI SI GT

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,448
    17,438
    113
    Auckland
    toyota carina AT210 211 212 මොඩල් 3ක් තියනව නේ, මේකෙ GT හරි SI එකක් ගන්න පොඩි මෙව්ව එකක් තියනව දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න, මේකෙ හොදම එක SI නේද ? :confused::confused:

    960.jpg
     
    • Like
    Reactions: Dath

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    toyota carina AT210 211 212 මොඩල් 3ක් තියනව නේ, මේකෙ GT හරි SI එකක් ගන්න පොඩි මෙව්ව එකක් තියනව දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න, මේකෙ හොදම එක SI නේද ? :confused::confused:

    960.jpg

    Mageth asama car ekak me!! :love:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    this info from Auto Lanka

    The AT210 / 211/212 series came on the same platform as Carina & Premio starting production from 1996 - 2001. carina's came with a 1500 TI & TI my road version which came with better interior features & a power button on the auto gear console.

    The SI came in the same with a 1800 cc engine. Carina also has a sports edition with a high compression 20 valve engine which is known as the carina GT.

    Premio's/ Corona come with two types of engine's. 1600 & 1800 cc and it has two versions as the E grade & G grade.( Correct me if I am wrong ). Th ese main have interior and cosmetic difference. ( * Petrol Versions Only)


    Ti and Ti My Road versions didnt come with the power button on the auto gear console. only Si and GT versions came with power button
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Seventh generation (1996–2001) T210 series


    The 7th-generation Carina was limited to a sedan version produced only for the Japanese market. The car shared few similarities with the its sister model the Corona Premio which was marketed in some Asian countries. The Model T190 inherited the system as the basic platform.

    In 1996, along with the base model "Ti" (1500 cc-2200 cc), a sports "GT" version was introduced with 5 valves per cylinder 4A-GE 'black top' engine and 5-speed C56 manual transmission. In 1998, the GT was equipped with a 6-speed C160 manual transmission. The station wagon/commercial van was no longer offered, having been replaced by the Toyota Caldina, and Toyota offered the Toyota Ipsum, a five-door wagon in the style of a MPV as an alternative. The Ipsum offered front-wheel drive, with optional AWD, borrowed from the Caldina. Besides, the rare 4WD model "Si" ST215, equipped with 3S-FE engine and optitron instrument panel existed. Suspension parts was shared with the Caldina ST215 4WD.

    Front and door panels, seats and the instrument panel of the T210 Corona Premio was shared with the Carina. With the new Corona Premio, Toyota's first collision-safety body "GOA" was adopted. The 7A-FE engine was an 1800-cc type RINBAN, the 5A-FE was 1500 cc, and the 2C-TE series was equipped with a 2000-cc turbo-diesel. The 1600-cc version of the 4A-FE-RINBAN was no longer offered.[citation needed]

    A "GT" sports version was based on the AT210 model. The engine was shared with the top-of-the-line AE111 Corolla Levin and Toyota Sprinter Trueno (a high-revving 4A-GE producing 165 PS and red-lining at 8000 rpm, known as the "black top"). The GT spec came with an optional manual transmission found in the AE101-AE111 Corolla Levin/Trueno of that period, which was a 5-speed manual transmission (C56-transmission series). In 1997, a Limited model equipped with few extra features was introduced, known as the "GT PIERNA". GT with color black was limited to "GT PIERNA".

    August 1998 brought minor changes in design. The headlamps and tail lights were given a makeover for a refreshing look and feel. Slight alterations were also made to the bumpers. The 2000 cc diesel engine of the Ti model was expanded to 2200 cc. The GT model was distinguished by the front grille where, instead of the "CARINA" emblem in the middle, the letters "GT" were placed in red, black and nickel. In addition, the GT was equipped with the same 6-speed short-shifter manual transmission as the Corolla Levin/Trueno C160-series which came with a limited-slip differential (LSD). The diameter of the disc brake was increased and the wheel diameter was increased to 15 inches (380 mm). Tyre size for the stock GT was 195-55-R15. Along with a front strut bar, reinforcements to the rear part of the vehicle were added to bind the left and right rear sash to a support and the rear back head. These came stock and were aimed to improve overall stiffness and handling of the vehicle. The GT version came with a stylish stock front bumper body kit, side skirts and rear bumper spoilers and an optional large rear spoiler. A darker sporty fabric was used for the upholstery to match the sporty and aggressive


    from vikipedia
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :rofl: nemei da ban sure da !
    hariyata ma mathaka ne bun :Phuga kalakin carina ekak drive kare ne,patta asai ai drive karanna :yes:ti and my road eka gena num hodata danawa:cool:amruwen thamai gt ekak hoyagena drive kare,si eka drive karala ne gihilla thiyenawa,api gawath 97 model normal carina ti ekak thibuna:cool:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආ සිංහලු... අදත් නයිට් ශිෆ්ට් එක. දැන් යන්න හදන්නේ ඔෆිස් එකට ගිහින් කරීනා එක සිංහලෙන්ම මස් කරමු....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕකේ මොඩල් හැට හුටහමාරක් තියෙනවා
    ixqhcl.jpg

    qrzt3n.jpg


    http://specs.cars-directory.net/toyota/carina/1996_654/

    මේවා ඉතින් කාර් තමයි. ඇලියොන් කියලා ආවේ කරීනා එකේ අලුත් එක


    උබ කිව්ව වගේ ප්‍රදානවා ඕක GT , Si , Ti MyRoad කියල බෙදන පුලුවන්

    AT210 = GT = 1600cc.
    AT211 = Si = 1800cc
    AT212 = Ti = 1500cc

    Si එකේ නෙමේ ti එකෙයි වැඩිම ඔප්ශන් තියෙන්නේ ලංකාවේ තියෙන ඒවගෙන්.

    3 head rests
    reading lamps,
    climate control AC
    illuminated dash board
    teak panels
    body kit with spoiler

    ඒත් හැම ti එකේම illuminated dash board,teak panels,body kit with spoiler නෑ. සමහර ඒවගේ ආවා සමහර ඒවගේ නෑ

    හැබැයි Si එකේ G කියල එකක් ආවා. ආන්න එකේනම් සේරම සෙල්ලම් තියෙනවා. හොයාගන්න අමාරුයි. නිකන්ම නිකන් Si වෙච්ච පලියට Ti වලට වඩා ඔප්ශන් නෑ

    මගේ අදහස - ඔය පරන කාර් වල ග්‍රේඩ්ස් බලන්න යන්න එපා. ඕවා දැන් වලපල්ලට යන්න පටන් ගන්න කාලේ. 2000/2001 එක ආපු අන්තිම අව්රුදු වල බොඩි ඉන්ටීරියර් ඇන්ජින් හොද අඩුවෙන් දුවපු එකක් බලල ගන්න



     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17555175 said:
    ඕකේ මොඩල් හැට හුටහමාරක් තියෙනවා



    http://specs.cars-directory.net/toyota/carina/1996_654/

    මේවා ඉතින් කාර් තමයි. ඇලියොන් කියලා ආවේ කරීනා එකේ අලුත් එක


    උබ කිව්ව වගේ ප්‍රදානවා ඕක GT , Si , Ti MyRoad කියල බෙදන පුලුවන්

    AT210 = GT = 1600cc.
    AT211 = Si = 1800cc
    AT212 = Ti = 1500cc

    Si එකේ නෙමේ ti එකෙයි වැඩිම ඔප්ශන් තියෙන්නේ ලංකාවේ තියෙන ඒවගෙන්.

    3 head rests
    reading lamps,
    climate control AC
    illuminated dash board
    teak panels
    body kit with spoiler

    ඒත් හැම ti එකේම illuminated dash board,teak panels,body kit with spoiler නෑ. සමහර ඒවගේ ආවා සමහර ඒවගේ නෑ

    හැබැයි Si එකේ G කියල එකක් ආවා. ආන්න එකේනම් සේරම සෙල්ලම් තියෙනවා. හොයාගන්න අමාරුයි. නිකන්ම නිකන් Si වෙච්ච පලියට Ti වලට වඩා ඔප්ශන් නෑ



    hariyata hari si unata ti eka wage thamay option thyenne,mun si eka giya eke teak interior wath nehe habai engine eka 1.8,gt eke engine eka 1.6 unata hp eka wedi si ekata wada anika gt eke hugak enne manual transmission ,kohoma kiuwath toyota karaya gahapu cars walin hodama car ekak :yes:
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    රත්තරං;17555175 said:
    ඕකේ මොඩල් හැට හුටහමාරක් තියෙනවා
    ixqhcl.jpg

    qrzt3n.jpg


    http://specs.cars-directory.net/toyota/carina/1996_654/

    මේවා ඉතින් කාර් තමයි. ඇලියොන් කියලා ආවේ කරීනා එකේ අලුත් එක


    උබ කිව්ව වගේ ප්‍රදානවා ඕක GT , Si , Ti MyRoad කියල බෙදන පුලුවන්

    AT210 = GT = 1600cc.
    AT211 = Si = 1800cc
    AT212 = Ti = 1500cc

    Si එකේ නෙමේ ti එකෙයි වැඩිම ඔප්ශන් තියෙන්නේ ලංකාවේ තියෙන ඒවගෙන්.

    3 head rests
    reading lamps,
    climate control AC
    illuminated dash board
    teak panels
    body kit with spoiler

    ඒත් හැම ti එකේම illuminated dash board,teak panels,body kit with spoiler නෑ. සමහර ඒවගේ ආවා සමහර ඒවගේ නෑ

    හැබැයි Si එකේ G කියල එකක් ආවා. ආන්න එකේනම් සේරම සෙල්ලම් තියෙනවා. හොයාගන්න අමාරුයි. නිකන්ම නිකන් Si වෙච්ච පලියට Ti වලට වඩා ඔප්ශන් නෑ

    මගේ අදහස - ඔය පරන කාර් වල ග්‍රේඩ්ස් බලන්න යන්න එපා. ඕවා දැන් වලපල්ලට යන්න පටන් ගන්න කාලේ. 2000/2001 එක ආපු අන්තිම අව්රුදු වල බොඩි ඉන්ටීරියර් ඇන්ජින් හොද අඩුවෙන් දුවපු එකක් බලල ගන්න




    PM danna be mekata help ekak dipan

    machn nissan clipper kiyana buddy lorry k tiyanwa eka 2007 year register 2010 P num enne

    eka 8.50 k kiyanwa

    thawa ekak tiyanwa dihatsu hijet 2001 year register 2006 5 kata ganna puluwan P num ekata harawanna 1.50 k yanawa okkoma 6.50 k wage

    machan me deken mokakda hoda koi ekata yana ekada hoda

    nissan clipper ekata badu tiyanwada

    2nd hand market & thel karana ekai , poddak kiyanwda