මේ දවස්වල වෙලදපලේ තියන හොදම වාහනයක් තමයි ටොයෝටා CHR එක..ඔන්න ඒකත් එක්ක තරගෙට ආපු අලුත්ම වාහනේ..මේක දැන් ලන්කාවේ මිල ලක්ශ 87ක් විතර වෙනවා (1200cc)..ටොයෝටා තරම් ලන්කාවේ අය අතරනම් ජනප්‍රිය වෙයිද කියන්න බැ...මේ වාහන දෙකේ වෙනස්කම්...හොද නරක දන්න අය තමන්ගේ අදහස කොටාගෙනම යමු...youtube එකෙත් පට්ට video ටිකක් තියනවා..කැමති අය බලන්න...peugeot 3008 2017 කියලා search කරන්න...




did you even bother to read his post, it's the maintenance cost. Unlike those 110s and 121s which can be maintained and repaired by any makabass with a minimal knowledge, 406s should be maintained by a Peugeot specialist or you'll end up with a lemon. Even the ladies saloons at Panchi