Toyota CHR සමග සටනට Peugeot 3008

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ දවස්වල වෙලදපලේ තියන හොදම වාහනයක් තමයි ටොයෝටා CHR එක..ඔන්න ඒකත් එක්ක තරගෙට ආපු අලුත්ම වාහනේ..මේක දැන් ලන්කාවේ මිල ලක්ශ 87ක් විතර වෙනවා (1200cc)..ටොයෝටා තරම් ලන්කාවේ අය අතරනම් ජනප්‍රිය වෙයිද කියන්න බැ...මේ වාහන දෙකේ වෙනස්කම්...හොද නරක දන්න අය තමන්ගේ අදහස කොටාගෙනම යමු...youtube එකෙත් පට්ට video ටිකක් තියනවා..කැමති අය බලන්න...peugeot 3008 2017 කියලා search කරන්න...

    2018_peugeot_3008_overseas_00.jpg

    peugeot-3008-neues-modell-peugeot-3008-im-test-neues-modell-eher-suv-als-van-meinauto-de-2018.jpg

    1200%7C800%7C9f30c434d0ce1f63eb4d58b0.jpg

    peugeot-3008-sport-805935j24713.jpg

    maxresdefault.jpg

    45bc9b_7c15cb354cc54dc0918692b685878d2d~mv2_d_5184_3456_s_4_2.webp

    1280px-Peugeot_3008_THP_165_EAT6_Allure_GT-Line_%28II%29_–_Innenraum%2C_20._September_2017%2C_Düsseldorf.jpg

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Dan aluth Toyota rush ekath awith thiyanawa. Ekath patta. 7 seater. 8.4 mn price eka.
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London
    This model is very popular here in UK.

    Recently they released the 7 seat version - 5008.

    Love the Exterior and Interior.

    Basic starts from £21k.

    There is another model from Skoda called Karoq which is also a new release. Has already received great ratings.
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලන්කාවේ peugeot එච්චර ජනප්‍රිය නැත්තේ ඇයි කියලත් දන්න කෙනෙක් කිවුවොත් හොදයි...දැන් මේ වාහනේ ගත්තොත් සදාකල් ඔබ මගේද????

    Resale value එක..parts..වගේ දේවල් ගැනත් කියන්න දන්න කෙනෙක්..මමනම් මේ වර්ගේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැ...
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    ලන්කාවේ peugeot එච්චර ජනප්‍රිය නැත්තේ ඇයි කියලත් දන්න කෙනෙක් කිවුවොත් හොදයි...දැන් මේ වාහනේ ගත්තොත් සදාකල් ඔබ මගේද????

    Resale value එක..parts..වගේ දේවල් ගැනත් කියන්න දන්න කෙනෙක්..මමනම් මේ වර්ගේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැ...

    Second hand market ekanam na. Padinna thamai thiyenne ithin gaththothin.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලන්කාවේ peugeot එච්චර ජනප්‍රිය නැත්තේ ඇයි කියලත් දන්න කෙනෙක් කිවුවොත් හොදයි...දැන් මේ වාහනේ ගත්තොත් සදාකල් ඔබ මගේද????

    Resale value එක..parts..වගේ දේවල් ගැනත් කියන්න දන්න කෙනෙක්..මමනම් මේ වර්ගේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැ...

    කෑලි ගනන්
    කෑලි හොයන්නත් නැහැ
    සාමාන්‍ය බාස්ලා හදන්නෙත් නැහැ,කොලඹින් පිටදි කැඩුනොත් හදන්න එවුනුත් නැහැ කෑලිත් නැහැ, තලවතුගොඩ හරියෙ තැනක ඕව හදන තැනක් තියනවා එතන වාහන හෙනගොඩක් අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමී තියනවා
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති තරම්, ඕකක්ම හොයන එකෙක් ගත්තොතින් මිසක්
    අලුත් ඒව නම් බාස්ල ගැන බය වෙන්න දෙයක් නැතුව ඇති ඒත් බොඩි පාට්ස් එහෙම මෙහේ හොයන්නත් නැතුව ඇති ඔය අලුත් ඒවට
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    it looks great, but it won't have any market, you buy it for 9 mil and in case you don't like it, you will have to sell it for 6-7
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    Looks wayyy better than the Toyota CHR which frankly looks like a crossbreed between a human and an alien. Won't retain its resale value nearly as good as the CHR though
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    කෑලි ගනන්
    කෑලි හොයන්නත් නැහැ
    සාමාන්‍ය බාස්ලා හදන්නෙත් නැහැ,කොලඹින් පිටදි කැඩුනොත් හදන්න එවුනුත් නැහැ කෑලිත් නැහැ, තලවතුගොඩ හරියෙ තැනක ඕව හදන තැනක් තියනවා එතන වාහන හෙනගොඩක් අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමී තියනවා
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති තරම්, ඕකක්ම හොයන එකෙක් ගත්තොතින් මිසක්
    අලුත් ඒව නම් බාස්ල ගැන බය වෙන්න දෙයක් නැතුව ඇති ඒත් බොඩි පාට්ස් එහෙම මෙහේ හොයන්නත් නැතුව ඇති ඔය අලුත් ඒවට

    Useless comment
    an authorized dealer is here for brand new vehicles for parts and most of the old vehicle parts available in panchikawaththa...

    2000 Peugeot 406 HDI still perform better than same year toyota 110,121 diesel, more powerful more economical and more facilities, this is just example

    people who drive know what is the specialty in EU vehicle...
    i dnt think CHR is even in near to compare with this 3008
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    Useless comment
    an authorized dealer is here for brand new vehicles for parts and most of the old vehicle parts available in panchikawaththa...

    2000 Peugeot 406 HDI still perform better than same year toyota 110,121 diesel, more powerful more economical and more facilities, this is just example

    people who drive know what is the specialty in EU vehicle...
    i dnt think CHR is even in near to compare with this 3008

    It's not about the performance :lol: did you even bother to read his post, it's the maintenance cost. Unlike those 110s and 121s which can be maintained and repaired by any makabass with a minimal knowledge, 406s should be maintained by a Peugeot specialist or you'll end up with a lemon. Even the ladies saloons at Panchi :lol: carry parts for 110s and 121s for dirt cheap while parts for 406s will cost you a rather high amount (in comparison).
     
    Last edited: