TOYOTA CHR

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ආසයි පෙනුමට, ඇතුලත් නියමයි. පිටිපස්සේ තමයි අවුල. ඉඩ නෑ, අනිත් එක බිංගේ වගේ ෆීලින් එකක් එනවා. ඒ ඇරෙන්න අවුලක් නෑ, සුපිරි වාහනේ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ground Clearance, Mekata wada Premio (260) eke Ground Clearance thiyenawane (170mm). AWD ekenum chuttak thiyenawa. e athin oke Ground clearance eka madi.

    Ground clearance madi machan. Body kit nethuwa unath outstation roads wala yanna madi . Neththan math kamaththen hitiye okata.

    ow ground clearance madi thamai oke eth toyota eka oka market karanne crossover ekak kiyala thamai oka hatchback ekak wage ground clearance thiyenne.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,166
    10,371
    113
    pissuda bn...
    raize eka patta cheap look ekak thiyenne...

    uba oya wahana deka lagatawath dakala thiynwada? :P

    raize eke GC nm wadi.patta henama cheap looking.
    ලගටවත් දැකල තියෙනවද අහන්න යකෝ උබ කියවන්නේ ලැම්බෝ ෆෙරාරි ගැන වගේනේ හරියට.. :lol: ඔය දෙකටම මන් පොඩ්ඩක් වත් ආස නෑ.. Ch-r එකට වඩා Raize එකේ හොදට ඉඩ තියෙනවා..මට ලස්සන එක . ඒකයි කිව්වේ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ලගටවත් දැකල තියෙනවද අහන්න යකෝ උබ කියවන්නේ ලැම්බෝ ෆෙරාරි ගැන වගේනේ හරියට.. :lol: ඔය දෙකටම මන් පොඩ්ඩක් වත් ආස නෑ.. Ch-r එකට වඩා Raize එකේ හොදට ඉඩ තියෙනවා..මට ලස්සන එක . ඒකයි කිව්වේ..
    hikz eka nm aththa itn.... 🤪 🤪
    yako me yana widiyata thawa tikak kal yaddi lambo ,ferari ganan walata lankawe gnna pluwan wahana thama oya 😂😂

    Raize eke ida nm thiynwa thama bn.bt eke machn athule unath cheap feeling ekak enne.
    Price category gttot raize eka awe chr ekatath aduwen wenna one...

    dn nm 8.5M wage yako ekath... chr ekaath e wage... :ROFLMAO::ROFLMAO:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    එ කාලෙ ආපු ගානේ හැටියට හොඳ SUV එකක්, hybrid නම් තවත් හොඳක් තියනවා.
    මට නම් එකම අවුල පිටිපස්සෙ window එක පොඩි එක. හිරේ දැම්මා වගේ දැනෙන්නේ.
    ඔක්කොම මිනිස්සුන්ගේ මත තමයී.
    අවශ්‍යතාව අනුව වාහන ගන්න ඕන.
    ගොඩක් කට්ටිය ඕක ගත්තෙ රැල්ලට.