ow pitipasse yana ekata epa wenne itn..එ කාලෙ ආපු ගානේ හැටියට හොඳ SUV එකක්, hybrid නම් තවත් හොඳක් තියනවා.
මට නම් එකම අවුල පිටිපස්සෙ window එක පොඩි එක. හිරේ දැම්මා වගේ දැනෙන්නේ.
ඔක්කොම මිනිස්සුන්ගේ මත තමයී.
අවශ්‍යතාව අනුව වාහන ගන්න ඕන.
ගොඩක් කට්ටිය ඕක ගත්තෙ රැල්ලට.
oka rallatath neme bn ape un suv hewwe vezel ekata replacement ekak widiyata...
mkda CHR eka ganan.
Peugeot ekath ganan.itn meka by default select une apu price margin ekath ekka.