Toyota Corolla 141

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    thel wadiye karanne nahalu.mage yaluwekuth ganna gihin nawattuwa utath ganna wahanayak nathiwa inne. vitz ekath hari nahalu. mara case eka
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    thel wadiye karanne nahalu.mage yaluwekuth ganna gihin nawattuwa utath ganna wahanayak nathiwa inne. vitz ekath hari nahalu. mara case eka

    Hoda condition ake ewa 32 wage tiyanawa bn. a ganata wahanenan hodai wage. matath thiyana awla thel tamai. a ganata yanne ai kiyala tamai awla.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Hoda condition ake ewa 32 wage tiyanawa bn. a ganata wahanenan hodai wage. matath thiyana awla thel tamai. a ganata yanne ai kiyala tamai awla.


    e ganata yanne thel karanne nathi nisa
    lankawe typical toyota fan boys la expect kale 121 wage meke petrol karai kiyala. meke echchara karanne naha, axio eka cvt nisa hodata karanawa. e unata patta gahapu axio ekak gannawata wada meka hodai
     

    STBS300

    Member
    Jan 25, 2018
    28
    7
    3
    letareta 10k wada. performance, handling, comfortability supiri. man 170ta gihin tiyenawa. 2008 ekak 65000 duwala tiyenawa. loku repair mokuth ne.
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ඕක මම දැන් තියෙන කාර් ගන්න කලින් බැලුවා තෙල් කරන්නේත් 8-10 වගේ මේන්ටේන් කරන්නත් හෙන ගානක් යනවා 1500cc /1600cc දෙකක් තියෙනවා මට එකෙක් කිව්වා ඕක ගන්න එපා ඕක ගත්තොත් සුදු අලියෙක් ගත්තා වගේලු:baffled:
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    මේකේ රත්තරන් අයියා දාපු පෝස්ට් එකක් තිබුනා හොයලා බලන්න. 141 ලෝකෙම විකිණෙන වාහනයක් ලංකාවේ උන් තෙල් පොඩ්ඩක් කරනවා අඩු උනාම ඒක දිහා හැරිලා වත් බලන්නේ නැනේ. ඒකයි ගනන් අඩු.
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    141 eka maru wahane.eke fuel karanne9-10 wage city.outstation 13 karanwa.eka toyota anika cars walata wada weight eka wadie ekai fuel kran nathe.but compare to allion ,premio same confortable eka.
    mona unath fuel consumption eka drive karana widiyata thama wenas wenne.Leda nathi wahanayak
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ


    ඇක්සියෝ ජැපනීස් ඩොමෙස්ටික් - ජපානෙත් පට්ට ගහලා හාලා මෙහෙ ඇවිල්ල මෙහෙත් පට්ට ගහල තියෙන්නේ දැන්. දැන් හදාපු තැනක් හොයන්නත් බෑ
    141 බ්‍රෑන්ඩ් නිව් ආව එක්ස්පෝර්ට් මොඩල් - මේවා පර්මිට් ආවේ. නාකි පප්පල ගාව මරු බඩු තියේ තාම විකුනන්න සර්විස් හිස්ට්‍රි එක්ක. හොයල ගන්න පුලුවන්

    ලෝකේ හදාපු හොදම කම්පැක්ට් සෙඩැන් එකක්. ලෝකේ වැඩියෙන්ම විකිනුන කාර් එකක්. මෙහෙ ඉන්න ගෝතයන්ට පැට්‍රල් ලීටරේට කරන ගාන වැඩිනම් අඹ ලෑල්ලක ගහපු රෝද හතරකට හයිකරපු තනකොල කපන මැසිමක් හරි කමක් නෑ. ඔය තෙල් කරනවා සහ නොකරනවා කියන ඒවා අතර 2-3ක වෙනසක් ඇති උපරිම. ඕවා 2008 විතර හදපු පරන කාර් නිසා ගන්නවනම් 141 ගන්න ඇක්ශියෝ වල CVT වලට දැන් එක්කෝ බබා හම්බ වෙලා නැත්නම් හම්බවෙන්න ලගයි. 141 එකේ ඇන්ජින් ගියර්බොක් කාර් එක දිරලා නොයා මහපොලොව මත තියෙනකන් කෙදිරි ගගා හරි දුවයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Hoda condition ake ewa 32 wage tiyanawa bn. a ganata wahanenan hodai wage. matath thiyana awla thel tamai. a ganata yanne ai kiyala tamai awla.

    ඒ ගානට යන ඒකේ අව්ල මොකක්ද? හරිනම් අව්රුදු 10ක් පරන කාර් දැන් යන්න ඕනේ රුපියල් ලක්ශ 3-4ට (ඕන්නම් අසල්වැසි ඉන්දියාවේ වාහන විකුනන සයිට් එකක බලන්න ) මෙහෙ මේ ටවුකන ටැක්ස් නිසා පරන ලඩි රත්තරං මිලට යන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පෙට්රෝල් පැත්තකට දැම්මත් අනිත් දේවල් කොහොමද?

    අව්රුදු 10ක් පරන අනික් කාර් වලට සාපේශව ඉතාමත් හොදයි.

    පරන වාහනේක ලේඩ නෑ කියන්න බෑ, ඒත් සාපේක්ශව මුදලට වටින තේරිමක්

    තෙලුත් බයවෙන්න එපා ඕක 10 අවට කරනවා ලස්සනට. පරන ඇක්සියෝ එකක් අරන් සීවීටී රෙපෙයාර් එකක් ආවොත් පරම්පරා තුනක් පෙට්‍රල් ගහන සල්ලි එතනම ඉවරයි
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    රත්තරං;24668018 said:
    අව්රුදු 10ක් පරන අනික් කාර් වලට සාපේශව ඉතාමත් හොදයි.

    පරන වාහනේක ලේඩ නෑ කියන්න බෑ, ඒත් සාපේක්ශව මුදලට වටින තේරිමක්

    තෙලුත් බයවෙන්න එපා ඕක 10 අවට කරනවා ලස්සනට. පරන ඇක්සියෝ එකක් අරන් සීවීටී රෙපෙයාර් එකක් ආවොත් පරම්පරා තුනක් පෙට්‍රල් ගහන සල්ලි එතනම ඉවරයි

    මේකට සාපේක්ශව ඇලියන් එක කොහොමද?
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Make maintance cost
    Insurance auruddata kiyak wage eida
    petrol kiyak wage karanawada
    Danna kanek innawanan kiyanna.

    Mama 2009 model 1.8 litre use karala tiyanawa very comfortable car, mama long distance drive karala tiyanawa 10 years no problems. Toyota corolla good car.