යාළුවනේ මම Corolla Axio 141 එකක් මේ දවස් වල ගන්න හොයනවා... 35 - 40 වගේ අවුලක් නෑ... දන්නා කෙනෙක් ගාව හරි විකුනන්න තියනවනම් මට කියන්න.... පුළුවන් නම් වාහනේ ගැන විස්තරත් කියන්න....( තෙල් කෙරුවාව/අඩුපාඩු/වගේ දේවල්)
මේක පාඩුද ? ? ?
මාත් ගනන් හොයනවා ගන්නවා නම් බලනන් ඔන ජී ගෙඩ් ඔක ජී එකක් තමයි ටච් එයාකුලින් තියෙන , 2008 න් උඩ මල්ටි ෆන්චන් ස්ටියරින් එකක් තියෙන ඔක එවගේ, තම ෆුශ් ස්ටාර්ට් තියෙන එකක් තමයි හොයා ගන්න ඔන අනික්වා වැඩක් නැහැ ඔකට කොල් කරාද බමු බාන්ඩේ , ටොක් කරපන් මචෝ අතේ 37/50 පෙන්නලා කරලා දමූ කියපන් බැහැ කිව්වොත් උබ වරේන් හැරිලා , නම්බර් එක දිලා කොල් එකක් දෙන්න කියලා , යාලුවෝ 20 දෙනෙක්ට දවස් 10 ඇතුලත වඩිපුර සති අන්තේ කොල් දිලා නිකන් විස්තර අහලා ඌව මඩවපන්, ඊට පස්සේ දෙන්නෙක් යවපන් වගනේ බලලා අත ගාලා එන්න කියලා, උබට කොල් එකක් එයි අවේ නැත්නම් උබ ගනින් ඌට අය විස්තර අපහන් , බගයක් උ කියද්දි උබ කියපන් ආ..... සොරි සොරි මේ බලලා , අපු එකක් නෙද අර ගනට ඉල්ලපු, මම මෙ වෙන එකක් කියලා හිතුවේ , තියන්නම්............. කියලා ඇදලා කොල් එක තියපන් අය ඌ කල්පනා කරලා උබට කොල් කරයි ඊට පස්සේ කැන්දන් එන්න තියෙන්නෙ අර ගානට

lol maru idea eka ban 

pissuda ban
dawas 10k newei me wenakotath oa wikinilada danne ne,
me theory aka hodai wikuna ganna beri wahanayak adu karala ganna, oya cefiro wage

එහෙනම් මගේ තීයරිය දවසින් කරපන් සල්ලි පෙන්නනකොට දෙනන් හිතෙනවා බන් මොකද සමහරු බලලා අත ගාලා සල්ලි බැන් එකෙන් අරන් කොල් කරලා එන්නම් කතන්තර ගොඩයිlol maru idea eka ban
![]()
Toyota Vitz CSP 90 එක ගැන කොහොමද?
දැනට අැක්ෂියෝ එකක් හරි විට්ස් එකක් හරි ගැන තමයි බලන්නෙ.