මචං ලොකු උදව්වක් ඕන.
2000 toyota corolla car එක service කරා.
Remarks විදිහට මෙහෙම දාල තියෙනව,
1. Engine oil leaking from Engine Sump Drain Plug
2. To be replace rear spring bushes.
මේව මොනවද කියල මම දන්නෙ නැහැ.
මේ කියන ඒව කරන්න කීයක් විතර යයිද.
මේ අවුල් තියෙද්දි පදින එක හොද නැද්ද.
දන්න අය help එකක් දෙන්න.
බොහොම පිං.
2000 toyota corolla car එක service කරා.
Remarks විදිහට මෙහෙම දාල තියෙනව,
1. Engine oil leaking from Engine Sump Drain Plug
2. To be replace rear spring bushes.
මේව මොනවද කියල මම දන්නෙ නැහැ.
මේ කියන ඒව කරන්න කීයක් විතර යයිද.
මේ අවුල් තියෙද්දි පදින එක හොද නැද්ද.
දන්න අය help එකක් දෙන්න.
බොහොම පිං.