අපේ තාත්තගෙ බයිසිකලේ Discover 125. මෑතක ඉඳලා oil leak එකක් තියෙනවා. oil leak වෙන්නෙ manifold එක හයිවෙන head එක ළඟින්. තව plug එකෙනුත් oil ගහනවා. ඉතින් මගේ guess එක තමයි piston rings ගිහිල්ලා+head packing replacement. engine block packing එකත් ගිහිල්ලා තියෙන්නෙ. ඉතින් මම බැලුවෙ piston rings ටිකයි, head gasket packing, block packing සේරම replace කරන්න. අතේ ලොකු සල්ලියක් නෑ. මේ ටිකට කීයක් විතර යයිද කියල දන්න කෙනෙක් කියන්න. 
ප්ලග් එකේ අර රබර් බුෂ් එක අයින් කරපු ගමන් ඒකඇතුලෙ ඔයිල්.