Toyota Corrolla II

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    Machanz....mata podi details tilkak denaganna ona Car akak gena

    1.Toyota Corolla II car ake Prices kohomada kiyala dannawada?
    2.normally use karanna puluwan hoda car akakda..nathnam charterda?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාකට් නෑ මචං..බොඩි පාර්ට්ස් ටිකක් විතර අඩු ගතියක් තියෙනවා..ඊට එහා අව්ලක් නම් නෑ..ඊට වඩා හොදයි ස්ටර්ලට් දොර 4 ක් ගන්න එක..ලෙඩ නෑ.පාර්ට්ස් වැහි වැහැලා..ආයිත් පාඩුවක් නැතුව විකුනන්නත් පුළුවන්..(ගන්නකොට සාදාරන ගානකට ගන්න..සමහරු ඕවා විකුනනවා යක්ෂ ගණන වලට)
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    ජන්තු අයියා;16609954 said:
    මාකට් නෑ මචං..බොඩි පාර්ට්ස් ටිකක් විතර අඩු ගතියක් තියෙනවා..ඊට එහා අව්ලක් නම් නෑ..ඊට වඩා හොදයි ස්ටර්ලට් දොර 4 ක් ගන්න එක..ලෙඩ නෑ.පාර්ට්ස් වැහි වැහැලා..ආයිත් පාඩුවක් නැතුව විකුනන්නත් පුළුවන්..(ගන්නකොට සාදාරන ගානකට ගන්න..සමහරු ඕවා විකුනනවා යක්ෂ ගණන වලට)

    Ow machan aka nam aththa...Starlet patta ganan kiyanne....Balamu hoda wandiyak set karaganna...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජන්තු අයියා;16609954 said:
    මාකට් නෑ මචං..බොඩි පාර්ට්ස් ටිකක් විතර අඩු ගතියක් තියෙනවා..ඊට එහා අව්ලක් නම් නෑ..ඊට වඩා හොදයි ස්ටර්ලට් දොර 4 ක් ගන්න එක..ලෙඩ නෑ.පාර්ට්ස් වැහි වැහැලා..ආයිත් පාඩුවක් නැතුව විකුනන්නත් පුළුවන්..(ගන්නකොට සාදාරන ගානකට ගන්න..සමහරු ඕවා විකුනනවා යක්ෂ ගණන වලට)
    මචන් ජන්තුවෝ , මගේ ඉස්ටාර්ලට් (EP91 -1997,2000) එකේ මෙහෙම කේස් එකක් තියෙනවා

    ඒ සි එක දාල ටික වෙලාවකින් ඒ සි බට්න් එක බ්ලින්ක් වෙනවා , එතොකොට ඒ සි නැහැ නිකන් බ්ලොවර් එක විතරයි වගේ දැනෙන්නේ
    මේක වදින්යෙන්ම වෙන්නේ , ෆට්ට අව්වේ යනකොට , රෑට , සිතල වෙලාවට එහෙම නැහැ මොකද්ද බන් සින් එක , නොර්මල් වෙලාවට හොදට ඒ සි තියෙනවා