ඒක හොයලා බලලා ගන්න. engine කෑලි නං ඇති. body parts, lights, interior වගේ ඒවාට තමයි කෑලි හොයාගන්න අමාරු වෙන්නෙ.Machan 65 number ekak set wuna 11kata
ekai ahuwe...wahane parts nadda....
අවුරුදු 10ක් පරන වාහනේකට ලක්ෂ 11ක් ගෙවනවාට වඩා හොද නැද්ද අලුත් එකකට යන එක ?ehamda...gannada nadda kiyala no ideaaaaaaaaa
අවුරුදු 10ක් පරන වාහනේකට ලක්ෂ 11ක් ගෙවනවාට වඩා හොද නැද්ද අලුත් එකකට යන එක ?
96න් පස්සෙ වගේ. ඕක diesel convert කරපු එකක් නං වාහනේ ඊටත් වඩා පරනයි.65 number kiyanne machan koi kale register karapu ewada