Toyota cr27

no_marks

Member
Nov 20, 2016
5
1
0
toyota townace van ගැන දන්න අය උදව් කරන්න.

toyota-cr-27-241648461.jpg


මේ වාහනේ shell එක වෙනස් පහල 1ට වඩා.

BF193804_e405fb.jpg


මේ 2කේ වෙනස මොකක්ද?
අලුත් shell 1ක දාන්න පුලුවන්ද? කීයක් විතර යනවද?
 

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mewage dan kaale hari bn aspa ganan ne anith eka kiyanne lankawe mewwa yana ganata watinne ne
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    1st photo eke dala thiyenne liteace eka,second photo eke thiyenne townace eka,oken market eka thiyenne townace van ekata,oketh awa Dx,GL,Super GL kiyala ehema,GL eke power shutters awa issaraha doors,hoda Van ekak,issara api gawath ekak thibba.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    toyota townace van ගැන දන්න අය උදව් කරන්න.

    toyota-cr-27-241648461.jpg


    මේ වාහනේ shell එක වෙනස් පහල 1ට වඩා.

    BF193804_e405fb.jpg


    මේ 2කේ වෙනස මොකක්ද?
    අලුත් shell 1ක දාන්න පුලුවන්ද? කීයක් විතර යනවද?


    උඩ එක LiteAce
    පහල එක TownAce
    ඔය Shell එක වෙනස් කර ගන්න පුළුවන්
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    oya Shell wenas karanna puluwn...eth aparade salli...danawa nm Full Light Set eka wath danna one Super Extra Type. ethakota Buffer ekath change karanna wenawa..
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    විකුනන්ඩ දුක හින්ද අපේ ගෙදර cr27 එකක් තියන්ව අවුරුදු 10..අදටත් මන් ආසයි බන් ඒක පදින්න..