Toyota fortuner 2010 vs Montero sport 2012

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Machanla mama 75lak wage ganan puluwna hoda used SUV ekak hoyanawa..danata me deka thama hithata allala thiyenne..

    Me karunu 3 thamay balanne godak

    1.Comfort
    2.Fuel consumption
    3.Repair and maintenance cost
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Machanla mama 75lak wage ganan puluwna hoda used SUV ekak hoyanawa..danata me deka thama hithata allala thiyenne..

    Me karunu 3 thamay balanne godak

    1.Comfort
    2.Fuel consumption
    3.Repair and maintenance cost

    1. කම්ෆට්නන්.. එකෙන්ම මොන්ටිරො රාජයා තමයි...
    2. දන්න තරමින් ෆෝචුන තෙල් කිරිල්ල අතින් මොන්ටිරො එකට වඩා ඉදිරියෙන් ඉන්නව.
    3. ටොයෝට පාර්ට්ස් කොහොමත් ඕන තරම් තියෙන නිසා අවුලක් නැහැ සහ ෆෝචුන එකේ ස්පෙයස් ගොඩක් දුරට අලුත් ඩබල් කැබ් ස්පෙයස් හා සැසදේ මොකද දෙකම එකම ප්ලැට් ෆෝම් එකේ නිසා..

    Edit:මචන් මම හිතුවේ Mitsubishi Montero එක ගැන අහනව කියල පස්සේ තමයි දැක්කෙ උබ අහල තියෙන්නෙ Montero Sport එක ගැන කියල... එහෙම බලද්දී දෙකේම ඇති කම්ෆට් එක එකයි, තෙල් කිරිල්ලත් එක කිට්ටුවෙන් යනව ඇති.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    1. කම්ෆට්නන්.. එකෙන්ම මොන්ටිරො රාජයා තමයි...
    2. දන්න තරමින් ෆෝචුන තෙල් කිරිල්ල අතින් මොන්ටිරො එකට වඩා ඉදිරියෙන් ඉන්නව.
    3. ටොයෝට පාර්ට්ස් කොහොමත් ඕන තරම් තියෙන නිසා අවුලක් නැහැ සහ ෆෝචුන එකේ ස්පෙයස් ගොඩක් දුරට අලුත් ඩබල් කැබ් ස්පෙයස් හා සැසදේ මොකද දෙකම එකම ප්ලැට් ෆෝම් එකේ නිසා..

    Comfortable montero sport????? :lol::lol::lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    1.Comfort - more or less same, both built on ladder on frame chassis same as equal Hilux/L200 chassis. less comfort but good for off-roading.

    2.Fuel consumption - both have common rail engines D4D/DiD. similar engine capacities should do more or less same.

    3.Repair and maintenance cost
    - again same? Toyota might have some edge but Montero Sport is also not that far behind. Parts are shared with respective pickup models.