Toyota Allion 2012 vs Honda Vezal 2015

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Durability වැඩි - ඇලියොන්
    Resale value වැඩි - ඇලියොන්
    Repair cost අඩු - ඇලියොන්
    Fuel consumption - අඩු විසෙල්

    මාසෙට 1500 දුවනව නම් ඇලියොන් එකට රු 12,000 - 18,000 කට ආසන්න ගානක් තෙල් ගහන්න වෙයි. විසෙල් එකක නම් ඔය පරාසය 8000 - 14,000 අතර.

    තෙල් ප්‍රශ්නේ තියනව නම් විසෙල් එකකට යන්නේ නැතුව ප්‍රියස් එකකට යන්න. නැත්තං Axio Hybrid එකකට යන්න. ඩේලි දුවන නිසා හයිබ්‍රිඩ් ඒක තමයි හොදම විකල්පය. ඩුවෙල් ක්ලච් ප්‍රශ්නේ නිසා විසෙල් ගන්න එපා. :no::no:

    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,353
    113
    Durability වැඩි - ඇලියොන්
    Resale value වැඩි - ඇලියොන්
    Repair cost අඩු - ඇලියොන්
    Fuel consumption - වැඩි විසෙල්

    මාසෙට 1500 දුවනව නම් ඇලියොන් එකට රු 12,000 - 18,000 කට ආසන්න ගානක් තෙල් ගහන්න වෙයි. විසෙල් එකක නම් ඔය පරාසය 8000 - 14,000 අතර.

    තෙල් ප්‍රශ්නේ තියනව නම් විසෙල් එකකට යන්නේ නැතුව ප්‍රියස් එකකට යන්න. නැත්තං Axio Hybrid එකකට යන්න. ඩේලි දුවන නිසා හයිබ්‍රිඩ් ඒක තමයි හොදම විකල්පය. ඩුවෙල් ක්ලච් ප්‍රශ්නේ නිසා විසෙල් ගන්න එපා. :no::no:

    True...nice answer
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,640
    2
    54,225
    113

    Fuel consumption - වැඩි විසෙල්

    මාසෙට 1500 දුවනව නම් ඇලියොන් එකට රු 12,000 - 18,000 කට ආසන්න ගානක් තෙල් ගහන්න වෙයි. විසෙල් එකක නම් ඔය පරාසය 8000 - 14,000 අතර.

    Vezel eke fuel consumption wadi nam thel wiyadama Allion ekata wada aduwenne kohomada?
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,158
    113
    Kandy
    තෙල් ප්‍රශ්නේ තියනව නම් විසෙල් එකකට යන්නේ නැතුව ප්‍රියස් එකකට යන්න. නැත්තං Axio Hybrid එකකට යන්න. ඩේලි දුවන නිසා හයිබ්‍රිඩ් ඒක තමයි හොදම විකල්පය. ඩුවෙල් ක්ලච් ප්‍රශ්නේ නිසා විසෙල් ගන්න එපා.

    මමත් ගත්ත ප්‍රියස් එකක්.... උපරිම සතුටුයි ....