Bump...මාත් Rush එකක් පොඩ්ඩක් බැලුව.කොහොම උනත් ඒකේ පොඩි mpv ගතියක් තියේ.ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ,ස්පේස් එහෙම හොඳයි ...ms කියන්නෙ ඉතින් suv එකක් නිසාත් L200 චැසිය නිසාත් කම්ෆර්ට් නෑ එච්චරම ඒත් ඕන මගුලක යන්න පුලුවන් කැත නැතුව.ඕකත් හදන්නෙ ජපන නෙවේද කොහෙද. ෆුල් ස්‍යිස් suv එකක් ඕනෙ නම් ඉතින් Patrol ,LC ,Harrier ,Monteroඑකක් වගේ බලපන් අවුරුද්ද නම් ටිකක් පරණ එකක් තමා ගන්න වෙන්නෙ ඒත් රිලයබල් වාහන නෙ.Sorrento ,Freelander 2 එක එහෙමත් ඔය ප්‍රයිස් රේන්ජ් යනව...මොනව උනත් තමන් ආස වාහනේ ගනින් හොයල බලල අනිත් උන් මොනා කිව්වත් පදින්නෙ උබනෙ