Toyota Hilux LN166 (ගැම්මක් තමයි ඉතින්.. 😉)

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලන්කාවේ ගොබ්බයො තම පරන ඩබල් කෑබ්, පෑජේරො, පෑට්‍රොල්, ලෑන්ඩ් රොවර් සීරිස් (ඩිෆෙන්ඩර් වත් නෙමෙයි ) , බී ජේ 40 ඉදන් ලෑන්ඩ් ක්‍රූසර් , බොක්ස් ප්‍රඩෝ, අනන් මනන් මලකඩ කාපු හුචක්කු ගෑන හරි ලොකුවට හිතාගෙන ඉන්නේ. යක්කු කියලා කියන්නේ. අලුත් ඒව මොනවද අහනවා ඒවත් එක්ක. අනේ හුකේ.

    ජීවිතේට 2010න් මෙහා SUV එකක් පෑදපු නෑති හිගන්නු.

    Lankan economy. Minissu ge prashnayak nemeyi.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔව් ඔව්, යන්න නන් පුලුවන් වෙයි
    එන්න වෙන්නෙ ඇදගෙන තමයි :ROFLMAO:




    ------ Post added on Apr 26, 2021 at 3:04 PM
    not exactly. if properly maintained, these machines last long. it is true that they are less powered than a new vehicle and offer less protection for the passengers. but these things can last ages.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    Lol meke un hithagena inne Aluth ewa kiwwama supiri wandi kiyala.. overlanding offroading gana melo labbak danne nathi ewun kiyana katha ganang ganna epaa bro..

    Top gear hilux video eka balalama theeranaya karanna.. Reliable, overengineered (Merc W124) wage wahana haduwe 90s wala. Dan ena sellam badu wage nemei..

     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හම්මට 166 එකක්, බ්‍රෑන්ඩ් නිව් හිආපු එක නේද මේ. අපෙ ගෙදරත් තිබ්බ මේකම. මේ කොල පාටම 1998 එකක්, 253-2873 නම්බරෙ.

    හෙනම බේසික් රිලයබල් බාන්ඩෙ. පස්සෙ වික්ක. ගෙනාවෙ 29 ට, දුන්නෙ 32 ට. දැන් ඕකක් 38-39 ක් වගෙ වෙනව, ඉල්ලුම වැඩියි. මේ අනිතිම ජෙනරේසන් එක ජපානෙ ගහපු. 165/166/167. ඊට පස්සෙ ප්‍රොඩක්සන් තායිලන්ඩ් වලට ගියා.

    අරක දීල ගෙනාව මේක. මේ එල් එන් 109 එක. 1996/2001. මේකෙ ඔප්සන් ටිකක් තියනව 166 එකට වඩා, මේවා ජපන් ඩොමෙස්ටික් ගහපුව.

    මේව ඉතින්, චැසිය හරියට පරිස්සන් කරගන්නව නන්, වයස යන බාන්ඩ නෙවෙයි.


    View attachment 121954
    oka gatte kiiyatada?dan patta ganak wenawa ne

    ලන්කාවේ ගොබ්බයො තම පරන ඩබල් කෑබ්, පෑජේරො, පෑට්‍රොල්, ලෑන්ඩ් රොවර් සීරිස් (ඩිෆෙන්ඩර් වත් නෙමෙයි ) , බී ජේ 40 ඉදන් ලෑන්ඩ් ක්‍රූසර් , බොක්ස් ප්‍රඩෝ, අනන් මනන් මලකඩ කාපු හුචක්කු ගෑන හරි ලොකුවට හිතාගෙන ඉන්නේ. යක්කු කියලා කියන්නේ. අලුත් ඒව මොනවද අහනවා ඒවත් එක්ක. අනේ හුකේ.

    ජීවිතේට 2010න් මෙහා SUV එකක් පෑදපු නෑති හිගන්නු.
    uba gawa thiyena SUV eka mokakda?
    ------ Post added on Apr 26, 2021 at 8:45 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ekane 97 ekakuth laksha 45 k wenawa ikman eke
    97 මොකද්ද මොඩෙල් එක, 45ක් නන් වෙන්නෙ නෑ.

    ගන්නව නන් කියපන්
    මන් හරියටම යන මාකට් එකයි, බලන්න ඔනෙ ටිකයි කියන්නන්.
    මන් කිව්වට මම නෙවෙ ඈ, දන්න කන්ටැක්ට්ස් තිබෙ :D
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,959
    113
    මෙන්න මෙතන...
    98 97 මොකද්ද මොඩෙල් එක, 45ක් නන් වෙන්නෙ නෑ.

    ගන්නව නන් කියපන්
    මන් හරියටම යන මාකට් එකයි, බලන්න ඔනෙ ටිකයි කියන්නන්.
    මන් කිව්වට මම නෙවෙ ඈ, දන්න කන්ටැක්ට්ස් තිබෙ :D
    97 kiwwata oka late registration wenna ati..2003 wge ekai 45k dala atte..97 - 98 brand new ewa 250 - 252 range eke tyne
     
    • Like
    Reactions: Solo Rider

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Hilux, L200 asama dekak. Dekama pedala thino.. Hebei den thiyenne car ekak. Rata wadinakota & jara paraka yanna beruwa maga dala pain yaadi double cab mathak weno
     
    • Haha
    Reactions: Solo Rider

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගැම්මක් තමයි ඉතින් :lol:

    eb2dda4b4defd6ba8a7b0b1cadcfb3b2.jpg
     
    • Love
    Reactions: UKKU PUTHA