Toyota Hilux LN166 (ගැම්මක් තමයි ඉතින්.. 😉)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හම්මට 166 එකක්, බ්‍රෑන්ඩ් නිව් හිආපු එක නේද මේ. අපෙ ගෙදරත් තිබ්බ මේකම. මේ කොල පාටම 1998 එකක්, 253-2873 නම්බරෙ.

    හෙනම බේසික් රිලයබල් බාන්ඩෙ. පස්සෙ වික්ක. ගෙනාවෙ 29 ට, දුන්නෙ 32 ට. දැන් ඕකක් 38-39 ක් වගෙ වෙනව, ඉල්ලුම වැඩියි. මේ අනිතිම ජෙනරේසන් එක ජපානෙ ගහපු. 165/166/167. ඊට පස්සෙ ප්‍රොඩක්සන් තායිලන්ඩ් වලට ගියා.

    අරක දීල ගෙනාව මේක. මේ එල් එන් 109 එක. 1996/2001. මේකෙ ඔප්සන් ටිකක් තියනව 166 එකට වඩා, මේවා ජපන් ඩොමෙස්ටික් ගහපුව.

    මේව ඉතින්, චැසිය හරියට පරිස්සන් කරගන්නව නන්, වයස යන බාන්ඩ නෙවෙයි.

    20210406_112052.jpg
     
    Last edited:

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Thanks bro..

    බොරලු කදු පාරක අවුරුදු 23ක් පරන ඩබල් කැබ් එකක් යනව.

    මොකද්ද බන් මේකෙ තියන ගැම්ම
    හයිබ්‍රිඩ් සෙල්ලම් බඩු පදින ගෑනු ළමයින්ට නම් ගැම්මක් නෑ තමයි. sorry..
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලන්කාවේ ගොබ්බයො තම පරන ඩබල් කෑබ්, පෑජේරො, පෑට්‍රොල්, ලෑන්ඩ් රොවර් සීරිස් (ඩිෆෙන්ඩර් වත් නෙමෙයි ) , බී ජේ 40 ඉදන් ලෑන්ඩ් ක්‍රූසර් , බොක්ස් ප්‍රඩෝ, අනන් මනන් මලකඩ කාපු හුචක්කු ගෑන හරි ලොකුවට හිතාගෙන ඉන්නේ. යක්කු කියලා කියන්නේ. අලුත් ඒව මොනවද අහනවා ඒවත් එක්ක. අනේ හුකේ.

    ජීවිතේට 2010න් මෙහා SUV එකක් පෑදපු නෑති හිගන්නු.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ලන්කාවේ ගොබ්බයො තම පරන ඩබල් කෑබ්, පෑජේරො, පෑට්‍රොල්, ලෑන්ඩ් රොවර් සීරිස් (ඩිෆෙන්ඩර් වත් නෙමෙයි ) , බී ජේ 40 ඉදන් ලෑන්ඩ් ක්‍රූසර් , බොක්ස් ප්‍රඩෝ, අනන් මනන් මලකඩ කාපු හුචක්කු ගෑන හරි ලොකුවට හිතාගෙන ඉන්නේ. යක්කු කියලා කියන්නේ. අලුත් ඒව මොනවද අහනවා ඒවත් එක්ක. අනේ හුකේ.

    ජීවිතේට 2010න් මෙහා SUV එකක් පෑදපු නෑති හිගන්නු.
    අලුත් ඒවා ගන්න සල්ලි නෑ අනේ. ඔයාගේ 2010 න් මෙහා SUV එකේ video එකක් දාන්නකෝ.. (රට video නම් එපා.)

    Thanks bro..
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලන්කාවේ ගොබ්බයො තම පරන ඩබල් කෑබ්, පෑජේරො, පෑට්‍රොල්, ලෑන්ඩ් රොවර් සීරිස් (ඩිෆෙන්ඩර් වත් නෙමෙයි ) , බී ජේ 40 ඉදන් ලෑන්ඩ් ක්‍රූසර් , බොක්ස් ප්‍රඩෝ, අනන් මනන් මලකඩ කාපු හුචක්කු ගෑන හරි ලොකුවට හිතාගෙන ඉන්නේ. යක්කු කියලා කියන්නේ. අලුත් ඒව මොනවද අහනවා ඒවත් එක්ක. අනේ හුකේ.

    ජීවිතේට 2010න් මෙහා SUV එකක් පෑදපු නෑති හිගන්නු.

    2010 නෙවෙයි
    2000 හදපු හරි හමන් එස් යූ වී එකක් ගන්ඩ කෝටියක් ඕනෙ දැන්.

    අනික යක්කු තමයි, අවුරුදු 20-30, 40 ක් පරන උනත්, අලුත් තත්වෙට ගන්න පුලුවන් මේවා. ලන්කාවෙ විතරක් නෙවෙයි, ඕනම් රටක පරන පිකප් ට්‍රක්, පෙට්‍රොල්, කෲසර් වලට තැනක් තියනව.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හොඳට offroad modified කලා නම් ඕන තැනක ගියෑකි.

    අනිවා

    වැඩේ කියන්නෙ මේක IFS නිසා වැඩිය උස්සන්න බෑ. හෙන වියදමක් යනව අගල් 4ක් වගේ උස්සන්න .

    අගල් 2ක ගේමක් නෑ, කෙලින්ම සස්පෙන්සන් ලිෆ්ට් එක ගහලා, ස්ටීල් බම්පර් 2ක් දාලා, වින්ච් එක ගහලා, 31 මඩ් ටයර් 4 දැම්ම නන් වෙන මුකුත් ඔනෙ නෑ.

    සුපිරියටම උස්සනව LN106 නන් තමා හරියන්නෙ. ඉස්සරහ දුනු නිසා හයියත් වැඩියි.

    හයිබ්‍රිඩ් සෙල්ලම් බඩු පදින ගෑනු ළමයින්ට නම් ගැම්මක් නෑ තමයි. sorry..

    මට තියෙන්නෙ බයික් එකක්

    santha.jpeg

    ------ Post added on Apr 26, 2021 at 3:04 PM
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ලන්කාවේ ගොබ්බයො තම පරන ඩබල් කෑබ්, පෑජේරො, පෑට්‍රොල්, ලෑන්ඩ් රොවර් සීරිස් (ඩිෆෙන්ඩර් වත් නෙමෙයි ) , බී ජේ 40 ඉදන් ලෑන්ඩ් ක්‍රූසර් , බොක්ස් ප්‍රඩෝ, අනන් මනන් මලකඩ කාපු හුචක්කු ගෑන හරි ලොකුවට හිතාගෙන ඉන්නේ. යක්කු කියලා කියන්නේ. අලුත් ඒව මොනවද අහනවා ඒවත් එක්ක. අනේ හුකේ.

    ජීවිතේට 2010න් මෙහා SUV එකක් පෑදපු නෑති හිගන්නු.
    aluthen ena wahana wala technical capabilities wadi. but e wagema, safety regualtion, env regulation anan manan hinda limitationuth e wgema wadi. so parana wahana kiyala narakamai kiyanna ba. samahara welawata (given the situation) parana wahana, aluth ewata wada hoda wenna puluwan.
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ලන්කාවේ ගොබ්බයො තම පරන ඩබල් කෑබ්, පෑජේරො, පෑට්‍රොල්, ලෑන්ඩ් රොවර් සීරිස් (ඩිෆෙන්ඩර් වත් නෙමෙයි ) , බී ජේ 40 ඉදන් ලෑන්ඩ් ක්‍රූසර් , බොක්ස් ප්‍රඩෝ, අනන් මනන් මලකඩ කාපු හුචක්කු ගෑන හරි ලොකුවට හිතාගෙන ඉන්නේ. යක්කු කියලා කියන්නේ. අලුත් ඒව මොනවද අහනවා ඒවත් එක්ක. අනේ හුකේ.

    ජීවිතේට 2010න් මෙහා SUV එකක් පෑදපු නෑති හිගන්නු.
    ඇත්ත කියන්න, තමුන්ගෙ කියල පුස්සයිකල් එකක් වත් නෑ නේද??
    වාහන ගැන දන්න කෙනෙක් මේ වාහන කන්ඩෙම් කරල කතා කරන්නේ නෑ බ්‍රෝ