Toyota Hyrider vs BYD Atto 3

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,034
    245
    63
    Hyrider එකට තියෙන කැමැත්ත නැති උණා Fronx එකේ rebadge කතාව ඇහුවට පස්සේ. Toyota නමට වැඩියෙන් ගෙවන්න වෙන සීන් එක ඇත්ත.

    ඊළඟ vehicle එක electric ගන්න කියන සීන් එකත් පොඩ්ඩක් හිතට වැදුනා. ඊළඟට කොහොමත් 700/800km රේන්ජ් එක එයි.

    Suzuki Grand Vitara hybrid එක ගැන කවුරුහරි දන්නවද? 1.5L/AWD/1.89ක් වෙනවා. Resell value කොහොම වෙයිද?

    KIA Sportage aluth ekada?
    eka nm hodai sahenna. parana eka nm epa itn.
    Axio ekath hodai bn
    ඔව් බං අළුත් එක. 2.25ක් ද ඊට වඩා වැඩිද දන්නේ නෑ.
    ------ Post added on Nov 4, 2025 at 9:28 AM

    EV petrol dekak ne

    danata ev ekak ganne natuwa eelaga wahaneta ev ekak ganna. thawa awrudu 5kin loku improvement wei. 700 - 1000km wage range ekak awoth itin petrol ganna eka therumak na ne. hyrider eka indian neh ekt wada nan sportage eka hodai
    මේ කතාව නම් පොඩ්ඩක් හිතට වැදුනා.
    ------ Post added on Nov 4, 2025 at 9:29 AM

    ගේ හදන කාලේ Wagon R එක 33ට තිබුණේ. වයිෆ් 10ක් ඉතුරු කරන්, මට කිව්වා ඉතුරුගාණ හොයාගෙන Wagon R එකකට යමු කියලා. මට පෙට්ටි මොඩල් වාහන දිරවන්නෙම නෑ බං. ඒ කාලේ ඔලුවේ තිබුණෙම sedan type එක. අනික ගේ හදන එක නිසා මම කැමති උණේ නෑ. ඒ ලක්ෂ දහයත් ගෙටම යට කලා.

    ඊට පස්සේ සර් ආවා. Rest in the history. Wagon R සීන් එකට අදටත් බැනුම් බං.
    ------ Post added on Nov 4, 2025 at 9:34 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Hyrider එකට තියෙන කැමැත්ත නැති උණා Fronx එකේ rebadge කතාව ඇහුවට පස්සේ. Toyota නමට වැඩියෙන් ගෙවන්න වෙන සීන් එක ඇත්ත.

    ඊළඟ vehicle එක electric ගන්න කියන සීන් එකත් පොඩ්ඩක් හිතට වැදුනා. ඊළඟට කොහොමත් 700/800km රේන්ජ් එක එයි.

    Suzuki Grand Vitara hybrid එක ගැන කවුරුහරි දන්නවද? 1.5L/AWD/1.89ක් වෙනවා. Resell value කොහොම වෙයිද?

    ඔව් බං අළුත් එක. 2.25ක් ද ඊට වඩා වැඩිද දන්නේ නෑ.
    ------ Post added on Nov 4, 2025 at 9:28 AM

    මේ කතාව නම් පොඩ්ඩක් හිතට වැදුනා.
    ------ Post added on Nov 4, 2025 at 9:29 AM

    ගේ හදන කාලේ Wagon R එක 33ට තිබුණේ. වයිෆ් 10ක් ඉතුරු කරන්, මට කිව්වා ඉතුරුගාණ හොයාගෙන Wagon R එකකට යමු කියලා. මට පෙට්ටි මොඩල් වාහන දිරවන්නෙම නෑ බං. ඒ කාලේ ඔලුවේ තිබුණෙම sedan type එක. අනික ගේ හදන එක නිසා මම කැමති උණේ නෑ. ඒ ලක්ෂ දහයත් ගෙටම යට කලා.

    ඊට පස්සේ සර් ආවා. Rest in the history. Wagon R සීන් එකට අදටත් බැනුම් බං.
    ------ Post added on Nov 4, 2025 at 9:34 AM
    Kia eka nm maru machn. Toyota, honda level ekatama thiynwa.
    bt blpn common issues thiynwada kiyla.

    issara nm kia eke petrol kara adui. aluth ewage krnwa kiynwa.
    thawa uba 2.25k dnwa nm vezel ekath thiynwa.
    mn danna tharamin BYD level ekatama fuel krnwa. (mn kiynne gdra solar gahala nttn, gdra solar thiynwa nm free charge krna ekane. )
    bt resell value eka vezel eke komath hodai :D
    bt aluth look eka nm ane mnda.
    bt ube gana thye nm mn aniwa ynne Vezel nttn Kia
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,103
    3,091

    Kia Sportage hybrid eka 16kmpl Lu ban karanne
     
    • Like
    Reactions: gayanela

    ගෙදරට සෝලා එකක් නම් කොහොමත් ගහනවා බං. මගේ ඔළුවේ වැඩ කරන්නෙම Atto 3 එක. Resell value එකනේ බං වැඩේ. Vezel එක නම් ගෙවන ගාණට වටින්නේ නෑ කියලා හිතෙන්නේ නැද්ද?

    Kia Sportage hybrid eka 16kmpl Lu ban karanne
    එහෙනම් ඒකත් වැඩක් නෑ. 2 පනිනවා නේද? Acceleration එකත් මදි නේද බං?
    ------ Post added on Nov 4, 2025 at 1:37 PM

    Suzuki Grand Vitara AWD එක කොහොමද බං?
    ------ Post added on Nov 4, 2025 at 1:42 PM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ගෙදරට සෝලා එකක් නම් කොහොමත් ගහනවා බං. මගේ ඔළුවේ වැඩ කරන්නෙම Atto 3 එක. Resell value එකනේ බං වැඩේ. Vezel එක නම් ගෙවන ගාණට වටින්නේ නෑ කියලා හිතෙන්නේ නැද්ද?

    එහෙනම් ඒකත් වැඩක් නෑ. 2 පනිනවා නේද? Acceleration එකත් මදි නේද බං?
    ------ Post added on Nov 4, 2025 at 1:37 PM

    Suzuki Grand Vitara AWD එක කොහොමද බං?
    ------ Post added on Nov 4, 2025 at 1:42 PM
    vezel eka resell value eka witharai hoda. fuel unath krnwa...
    atto 3 eke resell value dnma kiynna amarui machn...

    anith de thama vezel eke dn oya 4th gen wage hinda stable. gewana ganata nm madi thama.

    sale ekakta ghn baluwoth mkda?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,124
    2,320

    Vezel eke second and market bahala bn hodatama , toyota witarai danata allan inne , parana vezel kotiyenuth aduwata yanne , aluth ekanan kohamatath second hand market na penuma nathi nisa.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Vezel eke second and market bahala bn hodatama , toyota witarai danata allan inne , parana vezel kotiyenuth aduwata yanne , aluth ekanan kohamatath secind hand market na penuma nathi nisa.
    vezel eke mn kiwwe B/N ena ewa. owa bn aniwa 2nd hand market wadi BYD walata wada.
    uba oya kiynne use 2020ta kln ewa wala price neh..
    ewa watena eka normal okun ewa wala ganan damme B/N ewa wala ganane :D

    2014/15 thama eth 10M aduwen ynne. bt 2017 ewath e asanneta ei itn..

    meke look eka awul bt ekama de dual clutch issue eka hadala..
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,124
    2,320
    113
    vezel eke mn kiwwe B/N ena ewa. owa bn aniwa 2nd hand market wadi BYD walata wada.
    uba oya kiynne use 2020ta kln ewa wala price neh..
    ewa watena eka normal okun ewa wala ganan damme B/N ewa wala ganane :D

    2014/15 thama eth 10M aduwen ynne. bt 2017 ewath e asanneta ei itn..

    meke look eka awul bt ekama de dual clutch issue eka hadala..
    Pitipassa patta kathai aluth vezel eke , second hand market ekata gdk dewal balapanawa bn , vezel eke nama katha wela thinne already parana ewala dual clutch issue ekath ekka , anika aluth vezel eka thamai wediyenma lankawata gennala thinne ,balana hamathanama thinne aluth vezel model eka , ithin onetaran second hand market eke aluth vezel eka thina nisa kohamath market bahinawa.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,034
    245
    63
    වාහනයක් ගන්න එක මාස 6කට වැඩිම උනොත් අවුරුද්දකට කල් දාන්න වෙනවා බං. 1.47ක් FD දාන්න කියලා. කෝටියක් දීලවත් හරි හමන් වාහනයක් ගන්න බැරි රටක් අඩේ. මගේ ඉන්දියන් යාලුවෙක් Grand Vitara එකක් ගත්තා, උන්ගේ සල්ලි වලින් ලක්ෂ 29යිලු බං.
     
    • Like
    Reactions: kinkon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    වාහනයක් ගන්න එක මාස 6කට වැඩිම උනොත් අවුරුද්දකට කල් දාන්න වෙනවා බං. 1.47ක් FD දාන්න කියලා. කෝටියක් දීලවත් හරි හමන් වාහනයක් ගන්න බැරි රටක් අඩේ. මගේ ඉන්දියන් යාලුවෙක් Grand Vitara එකක් ගත්තා, උන්ගේ සල්ලි වලින් ලක්ෂ 29යිලු බං.
    බජාජ් 4 ස්ට්‍රොක් එකක් ගන්න ගයාන්එල.

    හයර් යන්නත් පුළුවන්නේ.