යාළුවෙක් Toyota IST එකක් ගත්තා. ඒකෙ Set up / DVD player එක ජපන් භාෂාවෙන් තියෙන්නෙ. 
බැරිද English වලට language එක මාරු කරගන්න?..
පිංතූරෙ තියෙනවා වගේ touch system එකක් තියෙන්නෙ.